1. W

    wifi හංගන්න විදියක් ඇත්තෙම නැද්ද?

    ලංකාවෙ ඔය වගේ උදව් කරනව කියන්නෙ තරහ කාරයෝ හදා ගැනීමක්....
  2. W

    🎸🎸🎸 Guitar සංගමේ 🎸🎸🎸

    කීයද බන් මේක .... කොහෙන්ද ගත්තේ
  3. W

    sri lankan guu custom

    අප්
  4. W

    අලුත් ලැප්ටොප් එකක් එනවා...

    මචං , dell & asus වලින් හොඳ මොකක්ද ? සාමාන්‍යයෙන් උබල රෙකමන්ඩ් කරන බ්‍රෑන්ඩ් එක මොකක්ද ලැප් වලට?
  5. W

    Notepad Open නොකර බලන්න පුලුවන්ද?

    Folder එක ඕපන් කරල preview pane select කරන්න ....
  6. W

    විදේශ මුදල්

    අප්
  7. W

    පර්සනල් ගන්ඩ එපා.ඒත් ඇයි මෙහෙම වුනේ?

    අල්ලපු වත්තෙ තියෙන ඇපල් ගෙඩියට වඩා තමන්ගෙ වත්තෙ තියෙන පැපොල් ගෙඩිය වටින බව මිනිස්සූ තේරුම් ගන්න ඕන ....
  8. W

    පර්සනල් ගන්ඩ එපා.ඒත් ඇයි මෙහෙම වුනේ?

    හැම මගුලම පිට රටින් ගෙනඒම..... දේශීය දේට තැන නොදීම...(පාලකයන් සහ වැසියන් දෙගොල්ලටම අදාලයි) උදා.... ගොඩක් මිනිස්සූ හදුන්කූරු පැකට් එකක් ගන්න ගියත්, ලංකාවෙ ඒව සුවද නෑ, ඉන්දියන් එකක් දෙන්න කියල ඉල්ලන්නෙ.. පිට රට රැකියා අවස්ථා වලට යැමට ඇති බාදා අඩු නොකිරීම. සහ සන්කීර්න වීම... උදා.... ඩිග්‍රි...

    No contents