1. W

    Bathroom එකක් හදන්න කුලිය....

    ඔකේ මචං ..... එහෙම කරන එකේ වාසිය මොකක්ද බන් ....
  2. W

    Bathroom එකක් හදන්න කුලිය....

    8' x 5.5' size මචං ......... කපරාරුත් ටිකක් තිබේ.... 8' x 5.5' size මචං ......... ------ Post added on 1645430304
  3. W

    Bathroom එකක් හදන්න කුලිය....

    මචංල , බාත් රූම් එකක ටයිල් කරල, plumbing සේරම කරල, බඩු ටික සේරම හයි කරන්න කුලිය කීයක් වගේ යයිද..... මගේ කරන්නෙ 50000/= කට ඒ ගනන් ද යන්නෙ මේ දවස් වල... තෑන්ක්ස් ....
  4. W

    Advance එකක් දීම...

    මේක tnt kiyala මැටීරියල් එකක්ලු... දන්නවද?
  5. W

    Advance එකක් දීම...

    උඩ පැන්ට්‍රි දික් අඩිය 8500 යට පැන්ට්‍රි දික් අඩිය 10000 ගැනයිට් වර්ග අඩිය 2350 නෝමල් ගැලැක්සි ග්‍රැනයිට් එක 3000 කොන්ක්‍රීට් එක තිබේ... ලාච්චු සෙට් එක 12000 ප්ලේට් රැක් එක්ක ලාච්චු සෙට් එක 54000 මේ ගනන් තමයි මට අහූඋන අඩුම ගනන් බන්....
  6. W

    Advance එකක් දීම...

    ඇත්ත බන් ..... සුවර් නම් දෙපාරක් හිතන්නෑ දෙනව.... මේයාව හරියටම අදුරන්නැති ප්‍රශ්නේ තියෙන්නෙ ........ දෙගිඩියාවෙන් ඉන්නෙ.... අනෙක හෙට අනිද්දම මිල 28% වැඩි වෙනවලු .... ඇත්ත බන් ..... සුවර් නම් දෙපාරක් හිතන්නෑ දෙනව.... මේයාව හරියටම අදුරන්නැති ප්‍රශ්නේ තියෙන්නෙ ........ දෙගිඩියාවෙන් ඉන්නෙ...
  7. W

    Advance එකක් දීම...

    මේක ලාබයි මචං ..... අනික හාඩ් පැන්ට්‍රි ඇලුමිනියම් හොඳ නිසා... මේකට තව බාත් රූම් දොරවල් .... ග්‍රැනයිට් ඇතුලු ව..... වර්ක් ශොප් එකක් තියෙනව.... ගිහින් බලන්න ඕන.... තෑන්ක්ස් ....
  8. W

    Advance එකක් දීම...

    කොටේශන් එකක් ගත්ත මචං ... .... ලෙටර් හෙඩ් එකත් එක්ක....
  9. W

    Advance එකක් දීම...

    https://m.facebook.com/107897030743963/ මේ කයි තැන
  10. W

    Advance එකක් දීම...

    කතා කරන හැම එකාම 50% or 60% ඉල්ලනව මචං ...
  11. W

    Advance එකක් දීම...

    මේකයි වැඩේ... ගෙදර පැන්ට්‍ර්‍ කබඩ් ගහන්න ඇලුමිනියම් වලින් fb එකෙන් දැනගත්තු කෙනෙකුට වැඩෙන් 60% ( ලක්ශ 4ක්විතර ) ඇඩ්වාන්ස් එකක් දෙන්න ඕන.. කලින් අදුනන්නෙත් නෑ.... ආරක්ෂා කාරීව වැඩේ කරගන්න මොකක්ද ගන්න ඕන පියවර.... සල්ලි අරන් මාරු වෙයිද කියල කියන්න බෑ නෙ...
  12. W

    Rocell Tile order කල අය ඉන්නවද

    මම december වල සල්ලි දුන්නා 50%... මාස 4කට පස්සෙ ලැබෙන්නෙ කිව්ව.... ඊයෙ මදි පාඩුවකට ආයෙත් ඕඩෙර් එකක් දැම්ම ...මාස 6 ක් යනව කීව්ව
  13. W

    Wickramage Property ඉඩම් වංචාව

    ලෝන් දාල තමයි මචං .... පොඩි ගානකට දැම්මම හරි සල්ලි තිතියෙනවනම් .....
  14. W

    Wickramage Property ඉඩම් වංචාව

    ඉඩමක් ගන්නවනම් බැන්කු වක් හරහාම ගනින් මචං ..... සාමාන්‍ය ලෝයර්ස් ල උඩින් පල්ලෙන් බලන්නෙ.... මොකක් හරි වෙලා කෙල උනාම උන් ගානට ලිස්සල යනව....
  15. W

    Health ministry එකේ වැඩ කරන කෙනෙක් ඉන්නව ද?

    ඒකෙන් දෙන්නෑලු බන්... අව්ලතියෙන්නෙ ඔන් ලයින් ෆිල් කරන කොට කලින් nic , pp number නිසා වැඩේ බ්ලොක් වෙනව ඔටෝ.... සර්ටිෆිකේට් එක එක පාරයි ඉශූ කරන්නෙ... 2nd එක ගනිපු නිසා 3rd එක ගන්න විදියක් නෑ...
  16. W

    Health ministry එකේ වැඩ කරන කෙනෙක් ඉන්නව ද?

    මචං ල, මට වැක්සිනේශන් සර්ටිෆිකේට් එකක් ගන්න ඕන 3rd dose (booster ) එකට... 2nd එකේ සර්ටිෆිකේට් එක ගත්ත ඔන්ලයින් ෆිල් කරල ...... 3rd එක ගන්න ට්‍රයි කරද්දි කලින් NIC & PP numbers enter කරල තියෙන නිසා සිස්ටම් එක allow කරන්නැ.... කෝල් කරාට ආන්සර් කරන්නෙත් නෑ... මේක ගන්න පුළුවන් කෙනෙක් ගෙන්...
  17. W

    Tile ඇල්ලීම සහ water proofing

    Brand හරියටම දන්නෑ මචං .... පොටි අදින එකා තමයි සෙට් කලේ... ඌව විස්වාස කරල වැඩේ කරන්නෙ.... 20L වලට 16000ක් වගේ ගියේ... වර්ග අඩි 500 ක් පුළුවන් ලු.... සිමෙන්ති එක්ක කවලවම් කරල ගාන්න තියෙන්නෙ .... ඕන නම් ඔය ලික්විඩ් එක විකුනන එකාගෙ නම්බරෙ දෙන්නම් ...... ඌ කියන්නෙ වෝටර් පෲෆ් කරන එකාගේ අතේ තමයි ලු...
  18. W

    Tile ඇල්ලීම සහ water proofing

    Tile rocell වලට මාස 4 ලිස්ට් එකේ ඉන්න ඕන. 50% පේ කරන්න ඕන ... බිත්තයක් හා ස්ලැබ් එකක් වෝටර් පෲගින්ග් කරනව මේ දවස්වල.... වැඩේ හරියටම සාර්ථක වේද කියන්න හරියටම කියන්න බෑ දැම්ම ....

    No contents