03 වෙනිදට මේ ටික වැදගත් වෙයි.
01. හොදට මතක තියාගන්න අපිට සාක්ශි තමයි වැදගත්. හැමවෙලෙම හැම අස්සක් මුල්ලක්ම අහු වෙන විදිහට facebook live යන්න. අපි හිතන්නෙවත් නැති තැන් / හිතන්නෙවත් නැති දර්ශන අපිට උදව් වෙන්න පුලුවන්.
02. ඔයාලගෙ සෙට් එක එක උද්ඝෝෂණයේ එක තැනකින් තියා ගන්න. එතකොට ඔයාලා දන්නවා එතන...