එහෙනම්, අරගලයට ජය !

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,905
    3,245
    113
    03 වෙනිදට මේ ටික වැදගත් වෙයි.

    01. හොදට මතක තියාගන්න අපිට සාක්ශි තමයි වැදගත්. හැමවෙලෙම හැම අස්සක් මුල්ලක්ම අහු වෙන විදිහට facebook live යන්න. අපි හිතන්නෙවත් නැති තැන් / හිතන්නෙවත් නැති දර්ශන අපිට උදව් වෙන්න පුලුවන්.

    02. ඔයාලගෙ සෙට් එක එක උද්ඝෝෂණයේ එක තැනකින් තියා ගන්න. එතකොට ඔයාලා දන්නවා එතන ඔයාලගේ නොවන අය කව්ද ඉන්නේ කියලා.

    03. හැම වෙලේම සෝදිසියෙන් ඉන්න. නන්නාදුනන කෙනෙක් කලබලයක් ඇති කරන්න හදනවා නම් අනිවාරෙන්ම එයාගෙ 4to එකක් අරන් තියාගන්න. නැත්තන් එයා කරන දේ විඩියෝ කරගන්න. එයාව නවත්වන්න උපරිම සාමකාමී පියවරක් අරගන්න.

    04. කදුලු ගෑස් ප්‍රහාර එල්ල උනොත් ඒකේ බලපෑම අඩු කරගන්න swimming goggles වගේ දේවල් use කරන්න පුලුවන්. ඒත් ඒවා පාවිච්චි කරන්න වෙන තැනට මේ වැඩේ දාගන්න එපා.

    05. කොයි මොහොතකවත් තනි වෙන්න එපා. හදිසි ප්‍රහාරයක් එල්ල උනත් ඔයාලා තනි තනිව මාර්ගයේ ගමන් කරන්න එපා. හැම වෙලේම රොක් වෙලා ඉන්න.

    06. කණ්ඩායම් ඇතුලේ අනිවාරෙන්ම ගිනි නිවන ද්‍රව්‍ය තියාගන්න. Specially dry powder තියාගන්න.

    04. Water stock තියාගන්න.

    05. තවමත් covid - 19 තුරන් වෙලා නෑ. ඒ නිසා සැමවිටම mask එකක් පලදින්න.

    07. මේක පුලුවන් තරම් සාමකාමී අරගලයක් කියලා කියන්න පුලුවන් තැනට වැඩ හදාගන්න. මතක තියාගන්න සාක්ශි තමයි ප්‍රබල.

    08. පොදු දේපලට හානි කිරීම ඔබලාට සපුරා තහනම්. ඕවා කැඩුනොත් ඒවා හදන්න ‍යන්නෙත් අපේම සල්ලි කියන එකත් මතක තියාගන්න.

    09. කිසිම මොහොතක ආරක්ශක අංශ වලට පහර දෙන්න යන්න එපා. රැලියෙ කවුරු හරි එහෙම කරනවා නම් ඔහුව නවත්තන්න.

    10.ජීවිත වලින් වන්දි ගෙවන්න අපිට බෑ. අම්මලා තාත්තලව, ලමයින්ව බලා ගන්න අපි ඕනෙ. ඔබ ඔබේ සීමාව අමතක කරන්න එපා. අපිව වටින මිනිස්සු අපි එනකන් ගෙදර බලන් ඉන්නවා කියන එක සිහියේ තබාගන්න.

    එහෙනම්, අරගලයට ජය !

    Fb
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ada reta saduda venakan lockdown karavi.. oka karanna venne nahe
    කවදා වෙනකන් ලොක්ඩවුන් කරන්නද 31 පිපුරුවා වගේ ඊටත් වඩා ලොකුවට ඉස්සරහට දිගටම පුපුරලා යයි මිනිස්සුන්ගෙ පීඩනය
     
    • Like
    Reactions: fdk

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113


    සිංහල පක්කු ගියා ජාතිය බේරන්න දැන් හරිනේ .... ඕවට parliament එකේ ඇත උස්සන පොන්නයෝ කියක් ඕක කියවල් හරි තියෙන්නේ ඇතිද ... දැන් ඉතින් මැරියන් ඔක්කොම ..
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    277756336_10221915069650470_8760680253901668360_n.jpg
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය

    මේවා promote කරන්න එපා බං ...උබ ඕකේ original news එක බැලුවද...ඌ ලමයි 4 දෙනෙක් හදලා කන්න නෑලු....යකෝ ලක්සම්බර්ග් වල හිටියත් කන්ඩ නෑ තමයි ලමයි දුසිම් ගනන් හැදුවම
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේවා promote කරන්න එපා බං ...උබ ඕකේ original news එක බැලුවද...ඌ ලමයි 4 දෙනෙක් හදලා කන්න නෑලු....යකෝ ලක්සම්බර්ග් වල හිටියත් කන්ඩ නෑ තමයි ලමයි දුසිම් ගනන් හැදුවම
    සිංහල ජාතිය බේරන්න ගිහින් ... දැන් සැපනේ
     
    • Haha
    Reactions: fdk

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,879
    21,121
    113
    sira lamay 6k innawa eta passe kiyanawa kanna naha kiyala
    aragalayata jaya
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113


    සිංහල පක්කු ගියා ජාතිය බේරන්න දැන් හරිනේ .... ඕවට parliament එකේ ඇත උස්සන පොන්නයෝ කියක් ඕක කියවල් හරි තියෙන්නේ ඇතිද ... දැන් ඉතින් මැරියන් ඔක්කොම ..

    මචං ඕකෙ link එකක් නැද්ද

    මේවා promote කරන්න එපා බං ...උබ ඕකේ original news එක බැලුවද...ඌ ලමයි 4 දෙනෙක් හදලා කන්න නෑලු....යකෝ ලක්සම්බර්ග් වල හිටියත් කන්ඩ නෑ තමයි ලමයි දුසිම් ගනන් හැදුවම
    ඉතින් එකේ උගේ පෞද්ගලික තිරණ.
    ------ Post added on Apr 2, 2022 at 10:02 AM