හා හා මේ. මහින්දගේ කාලේ බඩු ගැන කතා කරන්න එපා මොකද ඒ කාලේ බඩු මිල ගැන කතා කරපුවාම ඒ මිනිහා කොටියෙක් වෙනවා. දෙමළ මිනිස්සු ගැන බලන්න පුළුවන් වෙන්නේ දෙමළ මිනිහෙකුටම තමයි බන් නැතුව සිංහල මිනිහෙකුට පුලුවන්ද? බන්ධනාගාරේ ඕනේ එකෙකුට බලාගන්න පුළුවන් ඇයි අවුල්ද උඹට? ඔව් උඹලගේ කාලේ මහින්ද උසාවිය බාර ඇමති...