සෙබළ රුධිරය මව හා බිළිඳා බේරයි....
මුලතිව් ප්‍රදේශයේ, මන්චෝලේ රජයේ රෝහලේදී ඉකුත්දා (19දා) 34 හැවිරිදිකාන්තාවක් සිය දරුවා ප්‍රසූත කළ ඒ අතර, එහිදී ඇගේ ජිවිතය බේරාගැනීම සඳහා ඇයට අවශ්‍ය රුධිරය යුද හමුදා නිලධාරියෙකු ඇතුළු සෙබලුන් පිරිසක් විසින් පරිත්‍යාග කරන ලද බව හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි...