1. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මල් පිපුනට පාට පාට !
  2. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    තරිදු කැමති නෑනට.. නෑනා කැමති කිරියට !
  3. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කවි සීපද ඇහෙන ඈත කුරහන් මල් පිපෙන රෑට සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස නිදි යහනට මල් සුවඳක් නොවේවි හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි පහන් සිළෙන් නොදුටුව රුව ඇල දොළ ලඟ සිරියාවට // හිරු කුමරුට අතවනන්න හදනවා එපා නගෝ තරහ වෙන්න හිතෙනවා අද රෑ වස්දඬු...
  4. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඊයේ දානමය වැඩක් තිබුනා බං :sorry:
  5. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ජුරානියායි ලේජායින්ගේයි කෝ :cool::cool:
  6. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මං ඊයේ දානයක් දෙන්න ගියා බං.. :sorry:
  7. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කවුද බං මේ ! henry is here!
  8. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අම්මටසිරි පුන්සිරි !
  9. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    සොදුරිය කාලය කොතරම් නපුරුද දිවිහිමියෙන් කදුලැළි පුරවාගෙන ‍රැක ගත් ආලය උදුරාගෙන ගිය කාලය කොතරම් නපුරුද සොදුරිය
  10. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    shake it ජරමර එෆ්එම්
  11. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    isurueka ආවා ටන්ට ටටන්
  12. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    යළි කවදාවත් හමු නොවෙනා බව මද පවනක් හිස අතගා කීවද අදහා ගන්නට නොහැකිය කිසි දින ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
  13. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    උඹ බීරි වෙන්න යන්නේ.. ඕයේ ! :cool:
  14. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    නෙට් එකෙ චිකි චිකි වෙන්ඩ නං එළකිරි රේඩියො තමයි පනේ :baffled::eek:
  15. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    වේදනාව දුක පාලුව නිතරම හදවත පෙලන තරම් ඔබේ රුව සිහිකර රුව සිතුවම් කර දුක සගවාගන්නම් මගේ ආදරේ සත්තයි
  16. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මාගේ මේ දෑත අරන් මට ලන්වීලා රෑ සිහිනේ මල් යහනේ මා සතපාලා ආශාවේ මා සමගින් රහසින් කීවා ආයේනම් වෙන් වීලා මා යන්නේ නෑ
  17. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    හසරැලි කෝල මුව මතින් උතුරා
  18. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    දවසක් දා... හැන්දැවක පොතක් බලන්...නට සිතුනා හිතුවෙත් නෑ... ඒ ජාමෙට ඔබව මතක්...වෙයි කියලා
  19. Dinushasankalpa

    2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගිනියම් වූ සිහිනෙක පැට‍ලී ආවා.. අපෙ සීයා :baffled::eek:

    No contents