ඔන්න හවසට කන්න රුලං පුඩිං හදලා බලන්න...
වශ්‍ය ද්‍රව්‍ය රුලං 250g
සීනි 175g
කිරි කෝප්ප 2 ½
කැබලි කර ගත් චෙරි(අවශ්‍ය තරමට)
වියළි මිදි (අවශ්‍ය තරමට)
කුඩාවට කපා ගත් කජු(අවශ්‍ය තරමට)
රෝස පාට එෙසන්ස් ටිකක්
රෝස පාට කලරිං ටිකක්
සාදන ක්‍රමය
රුලං ටික ගරා සෝදා කිරි සහ සීනි ද එකතු කර හොඳින් හැඳිගාමින්...