1. Dinushasankalpa

    Japan response to USA chalange

    Real Steel Live :D :D :D
  2. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    ටාටා එකක ඇති සැප ලේලන්ඩ වල නෑ ය :cool::cool: රිදෙයි.. මරු කියවයි.. :rofl:
  3. Dinushasankalpa

    Asus 5th Generation Laptops.

    ලැපක් ගන්නවද නැද්ද ? ගන්නැත්තං මෙතන නිකං ගනං අහලා අපේ කාලෙ නාස්ති කරන්න එපා හරිය :angry::angry::angry:
  4. Dinushasankalpa

    Clearance Sale

    මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා.. ඔය ලිස්ට් එකේ තිබ්බ සේරම ඊයේ හවස වෙද්දි විකුණලා ඉවර උනා.. ආයේ නැවක් එනකං බඩු නෑ,..දැක්කානේ.. මෙන්න සේල්.. කිව්වොත් කිව්වා.. සෙනග ඇවිත් ‍බලෙං වගේ පොරකාලා බඩු අරං ගියේ..:cool::yes: බඩාගේ බඩටත් සුළු තුවාල සිදු වෙලා තිබුනා .. ගෑණූ ළමයි ඇග උඩ නැගලා :sorry: එතෙක් රැදී...
  5. Dinushasankalpa

    Dell 5th Generation Laptops.

    ටොප් ලැප් 5th generation
  6. Dinushasankalpa

    SLT Fibre 50% Discount, Mega Lines 80% discount, Free router

    6/3 දාපු ෆෝල්ට් එක හදන්න තාම ආවෙ නෑ කුකුලෝ.. 7/3 අායේ කෝල් කරලා ඒ මිස්ට මං කිව්වා අපේ සම්බන්දෙට අදට මාසයයි කියලා :love:
  7. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    මටත් බඩු වගයක් ගන්න ඕනකම තියෙනවා .. pm එකක් දාන්නං :)
  8. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    ඒ උනාට මාමා හැමදාම යන්නේ වල් පාරේ නේ මෙච්චර හොද පාරවල් තියෙද්දි :sorry:
  9. Dinushasankalpa

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    තැඹිලි වයින් ගෙදරදීම හදමු http://www.elakiri.com/forum/showthread.php?t=1578301
  10. Dinushasankalpa

    Derana Music Video Awords Vote එකක් !

    කරලාම බලමු ! :cool::cool:

    No contents