1. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ශෝ එක හොදට ගියා.. එහෙම නං අපි කැපෙනවා.. හැමෝටම සුභ රාත්‍රියක් වේවා.. ඊලග සතියේ ආයේ සෙට් වෙමු ! :cool:
  2. Dinushasankalpa

    EK Married Club-16

    පුඩිං නෙවේ වටලප්පං.. ඔන්න අද ආයෙත් රීලෝඩඩ්
  3. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    :sorry::eek: එහෙනං මේ කථාව අනුසාරයෙන් ෆිල්ම් එකක් කරමු !
  4. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අනිවා අනිවා.. ඊට පස්සේ හැම රේඩියෝ ශෝ එකකම ඕක ගස්සමු... ලංකාවේ මොකක් හරි හදන්න මුල් ගල තිබ්බම වගේ.. ඒක තිබ්බ එකාගේ ඊලග පරම්පරාව වගේ නෙ වැඩේ ඉවර කරන්නෙ :lol:
  5. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඈ :eek::eek: මගෙ 40 ගානක්.. පේජ් එකකට ලෝඩ් වෙන පෝස්ට් ගාන වෙනස් කරලා ඇති :sorry:
  6. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ෆෑන් එක 24/7 දාලා තියෙන්නේ මගේ පැත්තට.. සුලිසුලං වගේ... හිටපු ගමං කකුල වැදිලා මේ ලබ්බ ඕෆ් උනාම නං රස්නෙ දැනෙනවා :sorry:
  7. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මට කම්මැලි හිතෙනවා බං.. ලස්සන සින්දුත් තියෙනවා.. නැත්තෙ නෑ :):)
  8. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    10ට කලිං පිටු 50ක් ගහමු !
  9. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඔයා වීදි සරණ ලදක් කියලා මට අමතක උනානෙ :sorry:
  10. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඕකාගෙ අපිට විතරද කොහෙද සිංහ සෙයියාව.. කෙදරට බලු කෙදිරිය.. අයියෝ රත්තරං :sorry:
  11. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    එහෙනං ඔයාව ගන්නද
  12. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    වැල නං කව්ද කියලා දන්නවා නේ... ඉංගිරියෙං ගෙන්න ගමු වැල පාර්ට් එක මං හිතන්නේ හරිදුවාට ඒ ඉන්ඩස්ට්‍රි එකට ගියොත් සෑහෙන්න සල්ලි හොයන්න පුලුවං වෙයි මේ තියෙන එක්ස්පීරියන්ස් එක්ක :cool: කිඹුලාගේ ජිංගල් එක හදලා බලමුද ෆිල්ම් එක ලියන්න කලිං :cool::rofl:
  13. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    පිස්සු හැදෙයි.. ලංකාවේ සින්දු වල ප්ලේබැක් ටයිම් එක තමා බං නියම... ඉංග්‍රීසි ඒවාත් ලංකාවේ ඒවා ලගිං යනවා නේ.. ඒකට මේ හින්දි.. පල් හෑලි තියෙන්නෙ :eek:
  14. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    :eek::eek: ඒ කොටසේ මොකක් හරි කේස් එකක් තියෙනවද ? :sorry::sorry:
  15. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඉතිං මං වෙන මොකුත් කිව්වද ? කැත හිත කියලා ඔයාගේ හෙළුව පෙන්නුවා නේද ලෝකෙටම :shocked::lol:

    No contents