1. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මචං අන්තිමට තියෙන ෆොන්ට් එක ඩිස්ප්ලේ වෙන්නෑ.. ආයේ දාන්න :cool:
  2. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඉතිං උඹ කිව්ව එක තමයි බං මාත් කිව්වෙ :rofl:
  3. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ආයුබෝවන් කිව්වයි හන්ස :cool:
  4. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    :rofl: ආන්න ඒක... දැක්කා නේ.. පොඩ්ඩක් වරද්දලා දැම්ම ගමං කවුරු හරි ඒක ක්වෝට් කරනවා.. ත්‍රෙඩ් එක ඇදිලා යනවා.. මං ඔය ස්ට්‍රැටජි එක කොපි කර ගත්තේ ගිය සතියේ බට්ටාගෙං :rofl:
  5. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    දැනං හිටියේ නෑ සහෝ :sorry:
  6. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    :cool::cool: :) ඉස්සර තිබ්බ නාට්ටි සෙට් එකම පට්ට බං.. අඹ යාළුවෝ, දූ දරුවෝ, අර ඉසා සනා හිටිය කථාව(නම මතක නෑ නේ) , අසනිවැසි , :cool::cool: ලගදි ගිය හොද නාට්ටියක් කියලා හිතුනා බිනරමලී
  7. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    එළ එළ.. ඊලගට එන විස්ථාපනය කියන එකට මං සින්දුවක් ලිව්වා :cool:
  8. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    බලන්න ගියෙ නෑ බං.. කහ පාට අපාචි එක දැක්කා ද කියලා ක්ලිප් එකක් දැක්කා FB එකේ.. මට ඒකෙං ෆිල්ම් එක එපා උනා :eek:
  9. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඌ මලේ නෑ නේ තාම :eek:
  10. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ආන්න හරි.. අපිත් ගොළු හදවත, වහල් දූපත, නොම්බර 17, සූරයංගෙත් සූරයා, ඔබට දිවුරා කියන්නං..වගේ පරණ ෆිල්ම්... රීමේක් කරමු... :cool:
  11. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අක්කා කියලා දැම්මා ම ඇයි ඔයාට අවුල් ගියෙ :eek::eek:
  12. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    යකෝ ප්‍රවේගය කියන්නේ කොපියක්ද :shocked:
  13. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මං හිතන්නේ සිනමාව විවෘත විදිහට දකින්නේ නෑ :no:
  14. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අද දවසේ අන්තිම රික්වෙස්ට් එක... වොචලී වොචලී... රේඩියෝ අහන හැමොම එකතු කරං සින්දුව අහමු !

    No contents