1. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    රත්තරං ගැන තමා ලියන්න වෙන්නෙ :lol::lol: හැබෑවට කෝ ඌ :eek::eek:
  2. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ෆිල්ම් එකේ සම්පූර්ණ කාලයෙන් 2/3 ක් ම තියෙන්නේ මේකප් දාපු සුදු කකුල් නෙවේද.. ? අළුප්පා දක්වන්නට ගියෙත් ඒ සුදු කකුල් නෙවේද :cool::rofl::baffled:
  3. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    බඩායි තරි මාමායි ගමු...:cool: අනිවා ෆිල්ම් එක නැගලා යනවා.. මේකෙ ඉන්න උං ටික බැලුවත් මදෑ :rofl:
  4. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මං කිව්වෙ සින්දු :eek:
  5. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    :eek: හින්දි වගේ කියලා දැම්මේ ඒ කෙල්ල ගැන විස්කර කරන්න :rofl: මේකප් ගොඩ... මේකප් නැතුව ගියොත් බල්ලො බත් කන්නෑ කියන එක කෙටියෙං කිව්වොත් හින්දි වගේ.. හා නැද්ද ?
  6. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    සුපර් ලෙග්ස් සාර්ථකයි :cool:
  7. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    හා නැද්ද කියපං :oo:
  8. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    නිකමට වගේ එක්ක ලියලා බලන්න ඕනෙ බං :)
  9. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    පබෝධාගේ ගෙම්බා ඩාන්ස් එක මතකද :rofl: අනිවා අනිවා.. එක්ක කරලා බලමු... බඩාව දානවා දුශ්ටයාට... සෙනග පුරෝගෙන ලේලන්ඩ් එකේ එනවා.. කඩු කැති මන්න පොලු අරං :cool::dull:
  10. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඇයි බං මේ හින්දි සින්දු මෙච්චර දිග :sorry::sorry: විනාඩි 3ට කොට කරන්න බැරිද
  11. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ආ.. හරි හරි මචං :sorry:
  12. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඔබ දන්නවාද පළවෙනි අවුරුද්දේ මැච් එක දිනුවේ රන්දික,මම,DJ ගමයා,තිමිර,ඉරේශ බඩා ,ටීශර්ට් එක්ක අපේ ගම්පහා ටීම් එක කියලා..:cool: ඔය නිවේදකයා තමා කීපර්
  13. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    :shocked::shocked::sorry: ඒ පැත්තේ යන්ට බැරි උනා සහෝ.. මං බලන්නං :)
  14. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ආපොයි... චාටර් කේස් එකක්නේ බං.. ඔච්චර වියදං කරද්දි .. අපේම සිංහල ස්ක්‍රිප්ට් එකක් .. අළුත් එක්ක හදාගන්න තිබ්බෙ නැද්ද මේ යක්කුන්ට.. :sorry: මගෙත් අදහසක් තියෙනවා ස්ක්‍රිප්ට් එක්ක ලියන්න :cool:
  15. Dinushasankalpa

    2015 Jul 06 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ගල් ඉවර උනාම පොල් ගහමු ඕකේ :cool:

    No contents