කන්තලෙ සිනිකම්හල
කන්තලෙ සිනිකම්හල :(
මේ Photos ටික දැක්කාම පපුව පිච්චිලා ගියා මචන්. මට මතකයි 1992 හෝ ඊට ආසන්න කාලෙක මම කන්තලේ ගියා. ඒ ගිය වෙලාවක සීනි කම්හල බලන්නත් ගියා. ඒ දවස් වල ඒ පැති වල තිබුන කාර්‍යබහුලත්වය මට තවම මැවිලා පේනවා. මොන තරම් හොදට තිබුන සීනි කර්මාන්තශාලාවක්ද මේ? ඒ පැත්තේ...