ඊයේ දෙරණේ ගිය අලුත් පාර්ම්ලිමේන්තුව බැලුවද?
මට හිතෙන්නේ දෙරණේ උන් සෙට් කරලා අර රටේ ජාතික ආරක්ෂාව හෑල්ලුවට ගත්තා වගේ අර UK වල ඉන්න මනුස්සයෙක් ගෙනත් එහෙ වෙන LTTE සැමරුම් එහෙම පෙන්නලා. JVP, UNP උන්ට මළ පැන්නා හැබැයි සන්ධානේ උන් කිසිම කථාවක් නෑ උන්ගේ ඉහේ මලක් පිපුණා වගේ. අර මනුස්සයා නිකන් ඉල්ලන්...