1. Srilankan1

    SB ගෙදර යැවූ මහනුවර ජනතාවට උත්තමාචාරය

    අර එරික් කියන පඩයත් ගෙදර. මට ඕකාව පෙන්නන බෑ.
  2. Srilankan1

    අනේ රෝසි අනේ ශුක්‍රානු සන්නස්ගල

    නොදකින් බන් විමල්ට, ගෙම්බට ඔච්චර? සන්ධානේ කතිරේ ගහන උන්ට ඔළුව හොඳ නද්ද? :oo::oo::oo:
  3. Srilankan1

    අනේ රෝසි අනේ ශුක්‍රානු සන්නස්ගල

    ලොල්. දුකට කියන කතා. :lol::lol::lol::lol:
  4. Srilankan1

    Mahinda's Record Breaking Vote 400K (Adenwa ne??)

    දකුණේ මහා ඇමති පෝස්ට් එකට එනවලු. :P
  5. Srilankan1

    අනේ රෝසි අනේ ශුක්‍රානු සන්නස්ගල

    උඹ දන්න ලබ්බ. ලන්සා කුරුසයෙක්. ගීතාගෙන් හරි මුතු හෙට්ටිගෙන් අහලා බලපන් දන්න බණ පදයක් කොටින්ම උඹලා දන්නේ නෑ මොකාට චන්දෙ දෙන්නද කියලා. :lol::lol::lol:
  6. Srilankan1

    Mahinda's Record Breaking Vote 400K (Adenwa ne??)

    ඔව් බන් මම අපේ අල්ලපු ගෙදර එකාගෙන් ඇහැව්වා කොහොමද චන්දෙ කියලා පොරත් කියපි මම දුන්නේ අලියට කියලා. චන්දෙට කලින් පොර මහින්ද හිතවාදී පොරක්. ලජ්ජාවට කියන්නේ නෑ ඉතින්. :rofl::rofl::rofl:
  7. Srilankan1

    Mahinda's Record Breaking Vote 400K (Adenwa ne??)

    කෝ බන් අර 18 වෙනිදා රනිල්ව එළවනවා කියපු උන්? ඒ මදිවට දැන් අහන අහන උන් චන්දෙ දීලා තියෙන්නේ අලියට. :P:P:P
  8. Srilankan1

    අනේ රෝසි අනේ ශුක්‍රානු සන්නස්ගල

    දවසේ විහිළුව. බඩු ගීතා, කුඩු ලන්සා, මැර මුතුහෙට්ටි වගේ උන් පාර්ලිමේන්තු යවපු උන් අහනවා රෝසිට, සන්නස්ගලට මොකද උනේ කියලා? :lol::lol::lol::lol:
  9. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    ගාල්ල මනාප ප්‍රතිඵලය චන්දිම වීරක්කොඩි - 114851 රමේෂ් පතිරණ - 105434 නිශාන්ත මුතුහෙට්ටිගම - 75994 මනූෂ නානායක්කාර 73387 ගීතා කුමාරසිංහ - 63955 මොහාන් පී ද සිල්වා - 53070 එජාපය ගයන්ත කරුණාතිලක - 149573 වජිර අබේවර්ධන - 142874 බන්දුලාල් බණ්ඩාරිගොඩ - 66978...
  10. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    සන්ධානේ දැනට 4,670,666. කෝ බන් අර ලක්ෂ 58? තව ලක්ෂ 11 ගානක් අඩු වෙලානේ බන්. :shocked::shocked::shocked:
  11. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    පාත දුම්බර දිනලා ලොකු ගානකින්
  12. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    කෝ බන් මහින්ද ගත්තු ලක්ෂ 57ට මොකෝ උනේ? ඒ චන්දෙවලට තව ලක්ෂ ගානක් එකතු වෙනවා කිව්වේ :lol::lol::lol:
  13. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    මම හිතන්නේ නෑ දිවුරුම් දෙයි කියලා. ඕකා ලෝක කපටියා. ආඳා මාරු උනා වගේ මාරු වෙයි. :no::no::no:
  14. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    හිරු එකේ කොල්ලෙක් ඉල්ලුවා අවිස්සාවෙල්ලෙන්
  15. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    8 වෙනිදා ගහෙන් වැටුන වහල්ලු ටිකට අද 18 ගොනා ඇන්නා. ඕක අපි කලින්ම කිව්වට කෝ වහල්ලු ඇහැව්වේ නෑනේ. දැන් මනින්ද පාර්ලිමේන්තු ඇවිත් සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක් වගේ දිවුරුම් දෙයිද? එහෙම උනොත් දැනට තියන වරප්‍රසාද ඔක්කොම නෑ නේද?
  16. Srilankan1

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    ඕක තමයි මචන් මේ මනාප ක්‍රමේ අවුල. මේක වෙනස් වෙනවානං ලොකු දෙයක්. පොඩි මනුස්සයට පාර්ලිමේන්තුවට යන්න පුළුවන් විදියක් හැදෙන්න ඕනේ.

    No contents