පිවිතුරු හෙළ ගම්මන්පිලගේ කෙරුවාවල්…
පිවිතුරු හෙළ ගම්මන්පිලගේ කෙරුවාවල්…
by Admin 01 · August 6, 2015
මෙරට ආයෝජන සිදුකල ඕස්ට්‍රේලියානු ජාතිකයකු සතු සමාගම් 3ක ආයෝජන වංචා කළ බවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාට චෝදනා එල්ලවී තිබෙනවා. බ්‍රයන් ෂෙඩ්ඩික් නැමැති එම ආයෝජකයා පවසන්නේ උදය ගම්මන්පිල සහ සිඩිනි ජයසිංහ නැමැති දෙදෙනා එක්ව තමන් නොදැනුවත්ව තම අයෝජන විකුනා දමා ඇති බවයි.පසුගිය සමයේ ඒ පිළිබදව හෙලිකිරීමට තමන් බියවූ බවත් දැන් එවන් බියක් නොමැති බවත් ඔහු පවසනවා. මේ ඒ සම්බන්ධයෙන් ඔහු අනාවරණ කරන කරුණු ඇතුලත් වීඩියෝ දර්ශන කිහිපයක්.සිංහල උපසිරුසි සහිතයි.