1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නෑ ඉතින් කිලර් මූඩ් එක ඇක්ටිවේට් වෙනකොට ප්‍රසිද්ධ වෙනවනෙ
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දැන් ඔයාවත් අර තට්ට සිංදුවෙ කෙනා වගේ ප්‍රසිද්ධ වෙනව.
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අහ මල් බබා. මොකෝ වෙන්නෙ?
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයාගෙ ග්‍රහලොවේ කියල නෙමෙයි කිවුවෙ. ඔයාගෙ ග්‍රහ මිත්‍රයෙක් කියන අදහස. සිකුරු ග්‍රහය.
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නරක නෑ ගායනා කරනව. හැබැයි සනත් නන්දසිරි මහතාගේ කටහඬ ඒ සිංදුවට කොච්චර ගැලපෙනව ද කියල හිතුන. ඒ ගායකය හැඟීම්වලින් කිවුවට ඒ හැඟීමෙන් ජනිත වෙන්නෙ යම් දුකක් වගේ දෙයක්. නමුත් සිංදුවෙ තියෙන්නෙ වෙනස් හැඟීමක්නෙ.
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අහ ඒ කාලෙ එහෙම ත්‍රේඩ් කිහිපයක් දාල ඇති තමයි. ගොඩක් අය හිටිය එහෙම ත්‍රේඩ් දාන මේ ළඟක දි වෙනකන්. දැන්නම් වැඩිය නෑ තමයි.
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔබගෙ ග්‍රහලොවේ යාලුවෙක් ගැන කතාවක්
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ඒක ඇත්ත. බලමු අහල. මංනම් අමරදේව ශූරීන්ගෙ ඉඳල අජිත් මුතුකුමාරණ වෙනකනුත්. අජිත් මුතුකුමාරණගෙ ඉඳල සමිත් සිරිමාන්න වෙනකනුත් මට අහන්න පුළුවන් කියල හිතෙන සිංදු තිබුණොත් අහනව. :lol:
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හඳ පායන කාලෙත් නෙමෙයිනෙ
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :shocked::shocked: මොන වගේ ත්‍රේඩ් ගැන ද ඔය කියන්නෙ? මං එහෙම මුකුත් දාල කියල මතකයක් නැහැනෙ
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තම සිත ගිය ලලනාවියගේ මුවින් නැගෙන සුන්දර අවිහිංසක නිර්ව්‍යාජ වූ සිනහ ව තරම් බඩ කට පුරවන්නක් තරුණ මනසකට නොමැති බව ඉඳුරා කියත හැකී
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සිංදු කවි කරන ලැබේ. කවි සිංදු කරනු ලැබේ. හැබැයි අදකාලෙ නවකථා සිංදු කරනු ලැබේ කියල තමයි කියන්න වෙන්නෙ. නවකතා කිවුවටත් වැඩිය කැලෑ පත්තර සිංදු කරනු ලැබේ. (හැබැයි මං ඒ සිංදු අහනව) :lol::lol:
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ලස්සන සිංදුව
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කටුස්ස අංගොඩින් පැනල ඇවිත්
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කවියක් නෙමෙයි සිංදුවක්
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොක ද වෙන්නෙ අද දවසේ?
  17. Malinga

    alooo aiya. kohoma da? :D

    alooo aiya. kohoma da? :D
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නැහැ අවතාරෙ දැක්ක ම සීය කියල හිතෙනව ඇති :rofl:
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: ඔව් ඔව් ඒකනෙ මං කිවුවෙ පොඩි එකා කියල

    No contents