හැමෝ ම වගේ දන්න ඒව තමයි ඉතින්. එක එක විදියට පුළුවන්නෙ ඉතින්. එළකිරි එකේ ම තියෙන ඇඩ්වාන්ස් සර්ච් එක. නැත්තම් ෆෝරම් කැටගරිවලට ගිහින් ඒවල සර්ච් කරන්න පුළුවන්. උදාහරණයකට එළකිරි Talk එකට ගිහින් ඒකෙ සර්ච් කරන්න පුළුවන්. නැත්තම් ත්‍රේඩ් වල පෝස්ට් කවුන්ට් එක වැඩි එකක් වගේ හොයනවනම් Sort කරන්න පුළුවන්...