මම මගෙන් නිදහස්ද...
මම කියන්නේ රූප වේදනා සංඥා, සංඛාර, විඤ්ඤාණ යන උපාදානස්ඛන්ධ පහටයි. පළමුව බලමු මොකක්ද මේ පංච උපාදානස්ඛන්ධය කියන්නේ කියලා රූපය කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූ®තවලින් හට ගත් දෙයයි, වේදනාව කියන්නේ ස්පර්ශය නිසා හටගත් විදීමයි.
සංඥාව යනු ස්පර්ශය නිසා හටගත් හදුනා...