පැනලා යන්න හැදුව හින්දා වෙඩි තිබ්බා කියන්
පැනලා යන්න හැදුව හින්දා වෙඩි තිබ්බා කියන්න පොලිසිය කිවුවා - පොලිස් වෙඩි පහරින් මියගිය තරුණයාගේ මිතුරා.
පොලීසිය විසින් තම මිතුරාට වෙඩි තැබූ බවත් අනතුරුව කවුරු හරි ඇසුවොත් “ උඹලා පැනලා යන්න හැදුව නිසා මෙසේ වුණා යැයි පවසන ලෙස පොලිස්...