බුදු සිරිතේ අවසන් දවස...
ලෝකාර්ථචර්යාව උදෙසාම සම්‍යක් සම්බුද්ධත්වයට පත් ගෞතම ශාක්‍යමුනින්ද්‍රයාණන් වහන්සේ පන්සාළිස් වසක් මුළුල්ලේ ධර්ම දේශනා කරමින් සුවිසි අසංඛ්‍යයක් සත්ත්වයන් නිවන් පුරයට යවා වදාරා පිරිනිවනට වැඩමවීමේ උදාර මංගල්‍යය යෙදෙන්නේ වෙසක් මස පුරපසළොස්වක පොහෝ දිනයටය. දවසේ පැය...