මම උඹට කෝල් කරා කකුටුවෝ..... තොගේ ලබ්බ ෆෝන් එක තියපන් ට්රේන් එකකට.....![]()




thread tika heta danawaad ada danawada heta damuda![]()

වර්ඩ් ෆයිල් එකකට නාම යෝජනා එක එක අරන්, කෑටගරයිස් කරන ගමන් බං...... අද දාගන්න තමා ට්රයි එක..... ඊයෙත් පොඩි කරදරයක් වෙලා, මහ රෑ ගෙදර ආවේ..... අද ඔෆිස් එකෙත් වැඩ ටිකක් තිබ්බා...... ඉතින් දැන් තමා නිදහසක් ලැබුනේ......![]()
poddak parakku unata kamak nah anith thread pirilaa
මගේ ලගත් ෆ්රිජ් එකෙයි ටීවී එකෙයි 4 වෙනි කොටස් නෑ බං.....
කාගිල්ස් එකේ උන් 4 වෙනි කොටස් ප්රින්ට් කරලා නැද්ද කොහෙද......??
![]()









දුක හිතිලා දෙන්න ඇතිමට ඊයේ ඕකෙන් සීනි කිලෝ 1 යි , පරිප්පු කිලෝ 1 යි ලැබුන.... මේ කලේ හැටියට එකත් මදැ![]()


මට ඊයේ ඕකෙන් සීනි කිලෝ 1 යි , පරිප්පු කිලෝ 1 යි ලැබුන.... මේ කලේ හැටියට එකත් මදැ![]()
මේ 4 වෙනි කෑල්ල නැති කාඩ් ලැබෙනවට වඩා ඒක හොදයි........ 