හිතපන් උඹ වැඩ කරන තැනින් හෙට VRS එකක් offer කල කියල, company wide. ඕන කෙනෙකුට VRS එක අරගෙන අස් වෙලා යන්න පුළුවන් . severance package එකක් දෙනවා
උඹල VRS එක ගන්නේ උඹලට අවම කියක් දුන්නොත් ද?
මාස කියක පඩි වත් දුන්නොත් ද? roughly LKR කියක් වගේ ද?
joke answer දාන්න එපා, නිකන් උඹේ මාසේ පඩිය ලක්ෂයයි...