Clayface or Resident Evil

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,943
    6,843
    113
    39
    Galle
    හෙට ෆිල්ම් එකක් බලන්න යන්න ඉන්නේ. එකයි බලන්න පුළුවන්
    Clayface ද Resident evil ද බලන්න හොඳ?
    මම දෙකටම අසයි, බට් එකයි බලන්න පුළුවන්
     
    • Love
    Reactions: nidarsha91

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,768
    2,162
    113
    United States
    හෙට එකයි බලන්න පුළුවන් නම් මම නම් Resident Evil එක තෝරනවා, දෙකටම ආසයි කියලත් ඔයාම කිව්වනෙ, ඒත් theatre එකේ බලද්දි ඒකෙ tempo එකයි action එකයි තමයි වැඩියෙන් ගැලපෙන්නෙ වගේ.
     
    • Like
    Reactions: aruna1