ඩොලර් හිගතාවය හේතුවෙන් වරායේ සිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 800ක පමණ ප්‍රමාණය නිදහස් කරගැනීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ඇතුලත් ලැයිස්තුවක් සකස් කර වෙලද ඇමතිවරයාට බාර දී තිබේ. ආනයනකරුවන් ගනුදෙනු කරන බැංකු වෙනස් වීම නිසා ආනයනකරුවන්ගේ බැංකුව සහ අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ආදී තොරතුරු...