1. D

    FB15 vs AE110 (Which car to buy?)

    Thank you.
  2. D

    FB15 vs AE110 (Which car to buy?)

    Thank you. Any reason?
  3. D

    FB15 vs AE110 (Which car to buy?)

    මචන්ල මේ කාර් 2න් හොද කාර් එක මොකක්ද? (AE 110 - Crystal light model or FB 15 - Super saloon model)
  4. D

    ඥානසාර රට ගිනි තියන්න එපා මේ රජය මොනවාද සිංහලා වෙනුවෙන් කරලා තියෙන්නේ - හිමිනමක් බැනවදියි

    මේ හාමුදුරුවො අළුත්ගම ඇවිල්ල දේශනාවක් තියල කොළඹ ගියා. අලුත්ගම බේරුවල කෝටි ප්‍රකෝටි ගනනක දේපල විනාශයක් වුන ජාති වාදී ගැටුම් ඇති උනා. මිනිස්සු මැරුනා.
  5. D

    චීනය ගැන!!

    චීනය කියන්නෙ වුර්තීය සමිතියක් හදන්න බැරි, කම්කරු අයිතීන් දෙන්නෙ නැති, මානව හිමිකම් තකන්නෙ නැති රටක් කියල මන් අහල තියෙන්නෙ. ඒකනෙ චීනයේ ඉන්න මිනිස්සුත් යුරෝපීය රටකට යන්න try කරන්නෙ. ඒ වගේ රටක් අපේ රට පාලනය කරන්න ආවොත් අපේ ළමයින්ට අබ සරණයි.
  6. D

    මරදානෙ කුඩ්ඩො

    1956 ඉදන් දේශප්‍රේමටයි ආගමටයි මුවා වෙලා බලයට ගෙනාපු කපටි ආණ්ඩු ලන්කාව ලෝකෙ දුප්පත්ම රටවල් අතරට ගෙනාව.
  7. D

    ආණ්ඩුව වැඩ පෙන්නයි. ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට දීමේ සූදානමක් ?

    පහු ගිය අව්රුදු ටිකේ සත පහක ප්‍රතිලාබයක් නැති වැඩ වලට කෝටි ගනන් ණය වෙලා දැන් පොලියත් එක්ක ඒව ගෙවන්න වෙලා. වසන්ගතය නිසා සන්චාරක කර්මාන්තයත් විදේශ ශ්‍රමිකයන්ගෙන් එන සල්ලිත් නැති වෙලා. දැන් කරන්න වෙලා තියෙන්නෙ තියෙන දෙයක් විකුනන් කන එක තමයි.
  8. D

    වාහන මිලත් බහී.. ඩොලර් ප‍්‍රශ්නයත් විසදෙයි.. මහ බැංකුවෙන් සුපිරි විසදුමක්

    ආන්ඩුව කලින් කියපු ඒවගෙන් හරියටම කළේ වැක්සීන් ගෙනාපු එක විතරයි. මේක හරි ගිහින් වාහන ගනන් බැස්සොත් හොදයි. හැබැයි doctors ල වගේ වාහන පමිට් තියෙන අයට මේකෙන් ප්‍රයෝජනයක් නැති වුනොත් ස්ට්‍රයික් රැල්ලක් එන්නත් පුලුවන්.
  9. D

    ඉන්ටනෙට් මාකටින් සහ ෆ්‍රීලෑන්ස් ප්‍රශ්න - Clubhouse

    Me app eka mage phone ekath ekka compatible na. Puluwan kenek innawa nan record karala YouTube danna.
  10. D

    payoneer to usdt exchange

    Payoneer walin Airtm dala Airtm accept karana Binance eke international buyer kenekgen USDT ganna puluwan man hithanne.
  11. D

    පිළියන්දල කරන්දෙනිය කුණු කන්ද

    Kesbewa harien ganin machan. Kahathuduwa entrance ekatath kittuwen.
  12. D

    ලිදේ කලවැද්දෙක් වැටිලා ගන්නේ කොහොමද ?

    Kohoma hari ganin machan paw. Oya una gahak dala umbala ethata wela idapan.
  13. D

    HomeSchooling

    ඉස්කෝලෙ යන කාලෙ කරන වල බහින එක,Sports වගේ extra curricular activities,විහිළු,එක එක රැවටිලි වගේ දේවල් මේ සමාජයේ ජීවත් වෙන්න ළමයි ඉගෙන ගන්නව/experience ගන්නව කියල මන් හිතන්නෙ. මේ ළමයින්ට ඒව ලැබෙන්නෙ නෑ නෙ.

    No contents