1. -333-

    Black Friday and cyber Monday

    Polinix එකේ දාලා තිබ්බා අලුත් site එකේ 25% ක් ද කොහෙද discount. තවම තියෙනවද දන්නේ නැහැ. උන්ගේ store එකෙන් ගිහින් collect කර ගන්නවා නම් ලාබයි. පාණදුරේ තියෙන්නේ එක store එකක්. නැත්තම් shiping cost haminena ගානක් එනවා. 2000-4000 ස් ගානක්.
  2. -333-

    "එයා කොහොමද අරගල නවත්තන්නේ?, රනිල්ට තියෙන්නේ බලන් ඉන්න" - ලාල්කාන්ත

    මේ හුක්තාගේ මල්ලි යහපාලන ආණ්ඩුව කාලේ, රනිල් දැම්ම මොකක් හරි රජයේ අමාත්‍යාංශයක ඉහළම තනතුරකට. මුං ඔක්කොම ඒකාහු වෙලා මිනිසුන්ව රවට්ටනවා
  3. -333-

    Questions Buy RDP

    Website එකක් නැද්ද පැකේජ් details බලා ගන්න. SEO tools run කරන්න අවුලක් නැද්ද?
  4. -333-

    Questions Buy RDP

    මොනවා කරන්නද? Seo tools run කරන්නද? නැත්තම් ඩවුන්ලෝඩ් කරන්නද? Etc
  5. -333-

    සති දෙකකින් PTE ගොඩ දාමු!!!

    තැන්ක්ස් මචෝ උබ කොච්චර කාලයක් practice කළා ද?
  6. -333-

    Black Friday and cyber Monday

    මේ පාර ලොකුවට නැහැ වගේ. ගන්නවා නම් reputed තැනකින් විතරක් ගන්න. එක සැරයක් වැඩිය දන්නේ නැති තැනකින් අර ගෙන කෙලවුනා. හොස්ටින්ග්. Server එක කොයි වෙලේ බැලුවත් ඩවුන්
  7. -333-

    Black Friday and cyber Monday

    Abans දාලා තිබ්බා. ඒ උනාට normal මාර්කට් ඊට වඩා ගණන් අඩුයි. Daraz 11.11 එකේ ගොඩක් අඩුවට ගන්න පුළවන්කමක් තිබ්බා cards offer වලට
  8. -333-

    Black Friday and cyber Monday

    ඕගොල්ලොන්ට හම්බ වෙන deals මේකේ update කරන්න. Local and ඉන්ට්නැෂනල් https://m.facebook.com/story.php?story_fbid=pfbid0gEZEVcGZJYdPpH6p3fHuPTVumkq8x2Ctrx7SSACEvjqXdAUGo1Gcvn7V3yi48VLAl&id=112453678766344&mibextid=Nif5oz...
  9. -333-

    සති දෙකකින් PTE ගොඩ දාමු!!!

    meke ituru tika danne nedh da..? Congratulations bro ------ Post added on 1669217362
  10. -333-

    ඇයි මිනිස්සු මෙහෙම?

    ආර්ථික යේ පීඩනය එක්ක මිනිස්සු ඔක්කොමටම දැන් ට්‍රක් අවුල් වේ ගෙන යන්නේ. දරා ගන්න බැරි විදියට බොහෝ පොඩි කාලයකින් වෙනස් වෙලා. මිනිසුන්ට එකට හැඩ ගැහෙන්න බැරි උනා, බැරි කළා.
  11. -333-

    Questions සුපර් මාර්කට් වල ඩයට් සෙක්ශන් එකක් නැත්තේ ඇයි?

    වමනේ දාන්න ලෑස්ති වෙන්න සහෝ. ඇයි කියලා අහන්න එපා ලෑස්ති වෙන්න
  12. -333-

    ආයේ අරගල කරලා ආණ්ඩු පෙරලන්න මම ඉන්නකන් බෑ - ජනපති රනිල්

    අරගල කරන්න ඕන නැහැ. සාගලයා ගේ ගෙදර වට කරලා සගලයා අල්ල ගෙන පොඩි ෆන් එකක් ගන්න තියෙන්නේ. ඕක ලොවෙත් නැහැ මුළු ආමි එකම දාලා සාගලය බේරා ගෙන රටිනු ත් පනිනවා. ඕකා සාගලයට පුදුම ආදරයක් තියෙන්නේ.
  13. -333-

    techzone එකෙන් RTX card එකක් ගත්තු අය ඉන්නවද

    අපෝ.. ඕකුන් ගෙන් නම් ගන්නේ බලාගෙන. ලෝක හොරු. ටික කාලයක් යන කොට බඩු වැඩ නැහැ. වොරන්ටි ගැන නම් කොහෙත්ම sure කරන්න එපා. Singa යවන්න ඕන, මාස තුනක් වත් යයි බයිලා ගොඩයි. ඊට පස්සේ පරණ එකක් ඇ ගේ ගහලා, අවුරුදක් වගේ රස්ත්‍යාදු කරලා හදන්න බැහැ,. අපේ fault එකක් කියලා shape එකේ මග අරිනවා.
  14. -333-

    අළුත්ම කලාව...නඩු දාගෙන නිදහස් වීම..

    එතකොට ඒ කරණයට ආයෙමත් නඩුවක් ගොනු කරන්න බැහැ. මහාධිකරණය නිදොස් කොට නිදහස්. රන්ජා බලපන්කෝ, සල්ලි නෑ නෑ කියා කියා හිටපු ඒකා හිර ගෙදර ඉඳන් ආපු ගමන් iphone 14 එකක් බස්සලා දැන් USA ගිහින් ෆුල් ෆන් එකේ ඉන්නේ.
  15. -333-

    සාරිය ගලවා පාසල් ඇවිත් ෆේස්බුක් දැමූ ගුරුවරියන්ට වැඩ වරදියි

    සාරි දැන් ඉන්දියාවෙන් ගෙන්න බැරි නිසා පට්ටම ගණන්. හොයාගන්න ත් අමාරුයි daily අදින සාරි. තියෙන ඒවත් බුදු ගණන් කියන්නේ. ඉස්සර 800 ට තිබ්බ එක දැන් 6000 ක් කියනවා. ඒ ගන්නත් බඩු නැහැ ලු. සමහර කඩ කරන අය ඇදපු ඒව අලුත් වගේ විකුණනවලු. අන්න තව එකෙක් කියනවා පහසු ඇදුමට මාරු උනේ ඉක්මනට ගලවලා හුකන්න ලේසි...
  16. -333-

    Import restriction list as of today

    ඔක්කොම restic, සල්ලි දීලා shape කර ගන්න ක්‍රමේ දන්නවා නම් කිසිම දෙයක් restric නැහැ. මේ ලංකාව
  17. -333-

    Hosting Help

    Peek දන්නේ නැහැ. මම කිවුවේ ඔය raknard කියන එක
  18. -333-

    Hosting Help

    oka patta jarawak bun. lankawe ekek ge ekak. Reputed thanking ganin
  19. -333-

    රට යන්න උදව් HELP

    ඒක නම් කියන්න හරියට දන්නේ නැහැ. යන course එක, යන පළාත, එහෙම බලපානවා. කට්ට කන්න පුලවන් වයස නිසා යන ගාන ඉක්මනින් cover කර ගන්න පුළුවන්. කට්ට කිවුවේ, මහන්සි වෙලා රැයක් දාවලක් බලන් නේ නැතුව වැඩ කරන්න පුළුවන් කාලේ නිසා. නැතුව අමුම අමු දුකක් විදින්න ඕන කියන අදහස නෙමේ. Odd job කීපයක් කරලා ගොඩ දාගන්න...
  20. -333-

    Redline Technologies මුන් දැන් මාසයක් තිස්සේ නැහැ නැහැ ග ගා ඇද ඇද ඉන්නවා , තාම ලැබුනේ නැහැ .

    Brand New අලුත් ම එක දෙන්නේ company නම්. ඒ හුක්තල warenty cliam කරන්න දුන්න 10% ත් විකුණන්න ඇති. ලංකාවේ හැම පකයම එහෙමයි. Lot එකක් ගන්නකොට 10% ක් දෙනවා warrenty වලට cliam කරන්න. අපේ උන් කරන්නේ ඒ ටිකත් විකුණනවා. Defect lot එකක් නම් 15 - 12% ගානක් දෙනවා වැඩි පුර. හැබැයි පස්සේ දෙන අලුත් එකට...

    No contents