Black Friday and cyber Monday

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ඇදුම් ගන්න එහෙම deals මුකුත් නැද්ද බන් discount නැතුව අද කාලේ shirt එකක් ගන්න බෑ බන් පට්ටම ගනන්
     
    • Like
    Reactions: -333-

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113
    Bump

    iPhone offers එහෙම නැද්ද.
    ------ Post added on Nov 24, 2022 at 6:22 AM
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,122
    12,975
    113
    33
    ෆින්ලන්ඩ්
    Bump

    iPhone offers එහෙම නැද්ද.
    ------ Post added on Nov 24, 2022 at 6:22 AM
    Abans දාලා තිබ්බා. ඒ උනාට normal මාර්කට් ඊට වඩා ගණන් අඩුයි.

    Daraz 11.11 එකේ ගොඩක් අඩුවට ගන්න පුළවන්කමක් තිබ්බා cards offer වලට
     
    • Sad
    Reactions: CorD SaC

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,122
    12,975
    113
    33
    ෆින්ලන්ඩ්
    Domain & Hosting offers nathda
    මේ පාර ලොකුවට නැහැ වගේ. ගන්නවා නම් reputed තැනකින් විතරක් ගන්න. එක සැරයක් වැඩිය දන්නේ නැති තැනකින් අර ගෙන කෙලවුනා. හොස්ටින්ග්. Server එක කොයි වෙලේ බැලුවත් ඩවුන්
     
    • Love
    Reactions: CloudX64

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මේ පාර ලොකුවට නැහැ වගේ. ගන්නවා නම් reputed තැනකින් විතරක් ගන්න. එක සැරයක් වැඩිය දන්නේ නැති තැනකින් අර ගෙන කෙලවුනා. හොස්ටින්ග්. Server එක කොයි වෙලේ බැලුවත් ඩවුන්

    Me Para nathima tharam... :(
    Namecheap eketh lokuwata naha
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Black Friday නම් නෙවෙයි, Nanotek එකේ graphics card ටිකකට discount තිබුණා. ICE coffee offer
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    Black Friday නම් නෙවෙයි, Nanotek එකේ graphics card ටිකකට discount තිබුණා. ICE coffee offer
    1660ti walata witharai bn. Anith cards wala adu karala ne. Dealer price adu karapu ewageth mun adu karala ne ewa ekka power supply unit ekak ekka bundle karala denwa. Winsoft/GS dekenam adu karala
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    1660ti walata witharai bn. Anith cards wala adu karala ne. Dealer price adu karapu ewageth mun adu karala ne ewa ekka power supply unit ekak ekka bundle karala denwa. Winsoft/GS dekenam adu karala
    1650 ත් තිබුණට වඩා ටිකක් අඩු කරලා. ඔව් අනිත් ඒවයි නම් අඩුවක් නෑ.
    Winsoft, Gamestreet වලත් mid range ඒවයි වෙනසක් නෑ වගෙ. සමහරවිට website එකේ නැතිවුණාට store එකට ගිහින් cash වලින් ගනිද්දි ලාබයක් ඇති.

    wsg.lk කියන්නෙත් winsoft.lk ම නේද? :unsure:
     
    Nuranga85

    Junior member
  • Jun 20, 2021
    84
    77
    18
    1669264274406.png
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    1650 ත් තිබුණට වඩා ටිකක් අඩු කරලා. ඔව් අනිත් ඒවයි නම් අඩුවක් නෑ.
    Winsoft, Gamestreet වලත් mid range ඒවයි වෙනසක් නෑ වගෙ. සමහරවිට website එකේ නැතිවුණාට store එකට ගිහින් cash වලින් ගනිද්දි ලාබයක් ඇති.

    wsg.lk කියන්නෙත් winsoft.lk ම නේද? :unsure:
    ow bn
    eka thama ikman ekenwth ganna baluwe? vga eka 220k dala gatta gmn budget paninawa
    check karala ganin warranty thiyenawane aulak ne. 220k dila 3060ti ganna eka padui
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,424
    2,068
    113
    ඇදුම් ගන්න එහෙම deals මුකුත් නැද්ද බන් discount නැතුව අද කාලේ shirt එකක් ගන්න බෑ බන් පට්ටම ගනන්
    Sampath cards walata seasonal offer eka ayeth denawa. Parana merchantla set ekatama denawa.
     
    • Love
    Reactions: Mr.Frank