1. dath kimbula

    එලකිරි එට්කා සහ කලුකිරි විරෝධය

    විරෝධය එකාවන් ව දැක්වීම අවශ්‍ය ම මොහොතක, රාජ්‍ය මර්දනය පෙනී පෙනී ම, පැමිණිය හැකි තහනම් කිරීමේ, FCID දැක්කීමේ අනතුර දැක දැක ම, එළකිරිය කළු කරමින් ඒ විරෝධයට සහයෝගය දක්වන ජීටී සොයුරා සහ එළකිරියේ පරිපාලනය වෙත සහයෝගය දක්වමු. සහෝදරවරුනි, මේ පියවර ගැන ස්තූතියි.
  2. dath kimbula

    එලකිරි එට්කා සහ කලුකිරි විරෝධය

    ඇමසින් කියන්නේ එළකිරියෙ ඉන්න ලොන්තයෙක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නපුංසකයෙක්. සොන්න ඇමසියෝ...:angry: තෝ කියන ලබ්බවල් මේ මහා එළකිරි සමාජය පිළිගන්නෙත් නෑ. තෝව පිළිගන්නෙත් නෑ...... පොදු සතුරාට විරුද්ධව එකාවන්ව නැගී සිටින මොහොතක සටන පාවා දෙන්නට හදන මේ වගේ හොරිතඩයන් මිතුරනි, සොයුරනි, වර්ජනය කරමු.
  3. dath kimbula

    එක්ටා සහ පාරම්පරික UNP පොන්නයෝ...

    මේකේ සාමාජිකයන් අතින් හොල් සේල් එකේ පූක්ෂනය වෙච්චි, ගෑණියෙක් හොයා ගන්න බැරුව ගෙදෙට්ට සහ කරවල ගුදමට නාකි වෙන, තමුසේ වගේ හිගන පොන්නයෙක්ව බදින්න මට පිසසුද හලෝ කියා කෙල්ලෙක් ගෙන් අසා ගත් බහුචරිත මානසික රෝගියා ගේ කමෙන්ටුව නොසලකා හරින්න............
  4. dath kimbula

    එකෝමත් එක ආදරයක්

    :growl::growl: කුකුලෝ මටත් 41යි තමා..... මට වැඩි වයස උන් ඉන්නේ දෙන්නයි. මුද්‍රණ මාමායි, ශ්‍රිෙබා්යිඑස්එල් අයියයි............
  5. dath kimbula

    මචංලා පොඩි උපදෙසක් ඕනි

    නොදනිමි මචං..... දන්න එකෙක්ට දකින්න බම්ප්....
  6. dath kimbula

    දත් කිඹුලා මගෙත් එක්ක ලිංගික ඉරිසියාවෙන්

    ඉතිං ඉතිං..... මාළඹේ රොබට් ගුණවර්ධන මාවතේ පදිංචිව සිට ඇමසියා ගේ ඉන ඉහ පමණක් නොව @ දෙකත් ගලවා ලත් කෙල්ල කොහොම ද බං........ අපරාදේ නේ බං උඹ ඒකිට අරං දුන්න සැම්සුන් ෆෝන් එක. දැන් ඒකි ඒකෙන් කතා කරන්නේ උඹට වැඩිය හැන්ඩ්සම් පොරකට නේ..... ඒකි උඹට බූට් එක තිබ්බෙ උඹේ යාළුවො ඉස්සරහා ප්‍රසිද්ධයේ පොන්නයා...
  7. dath kimbula

    එක්ටා සහ පාරම්පරික UNP පොන්නයෝ...

    එකම දෙයයි මේකට විරෝධය පල කරන්න තියෙන්නේ... ඔය අයිටී ෆිල්ඩ් එකේ ඉන්න උන් එක දවසක් ටෝකන් ස්ට්‍රයික් එකක් කරපල්ලා, මෙන්න මේ තැන් වල... බැංකු, විදුලි බල ආගමන හා විගමන-වරයා සහ ගුවන් තොටුපල... රට එක දවසකට නතර කරලා තමන් ගේ හයිය පෙන්න පල්ලා.....
  8. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    අවුට් ගියේ මම විතර ද? හැබැයි ඉක්මනින් රිකවර් වුනා....
  9. dath kimbula

    එකෝමත් එක ආදරයක්

    ඒක කරන්න බෑ බං.... මොකද ඒකේ කොටසක් තියනවා මම මිනී වලට අරං යන්න ඕන කරන.... රට ගැන කොටසක්......
  10. dath kimbula

    මහින්දගේ පොන්න වැඩ

    උඹල මේ පොන්සව ගනන් ගන්නව ද බං..... මූව ඉග්නෝර් කරපල්ලා...... ලොල් පොන්සියෙක් නේ මේකා, මූ කියන ඒව කවුද බං ගනන් ගන්නේ...
  11. dath kimbula

    ගෝඨා බිල්ලට දීම....

    ගෝඨාභය... ගෝඨාභය මුලින් ම හමුවන්නේ ඉතිහාසයේ ය. ඒ මාගම රාජ්‍ය යේ ආරම්භකයෙකු ලෙසය. ඔහු කාකවණ්න තිස්ස පුතු හැදූ අතර ඔහු ගේ ඊළග පරම්පරාව වන දේවානම් ප්‍රියදර්ශී ගාමණි අභය හෙවත් දුට්ඨ ගාමණි සිරි ලක එක්සේසත් කලේය. ගෝඨාභය වැන්නෙකුට දැන් ලංකාවේ දේශපාලනය තුළ ඇති ඉල්ලීම අති විශාලය.ඒ ඉල්ලීම මහින්ද රාජපක්ෂ...
  12. dath kimbula

    එකෝමත් එක ආදරයක්

    භාතිය... මම මේ කතාව බොහොම නිවී සැනසිල්ලේ කියෙව්වේ. මම සාමාන්‍ය යෙන් ඔය වගේ දෙයක් යද්දී කමෙන්ට කරල වලං කඩේ ගොනා වගේ මැද්දට පනින්නෙ නෑ ප්‍රතිපත්තියක් විදියට. උඹට වුන දේ ම මටත් වෙලා තියනවා.නෑනා නොවන සහෝදරියකට ප්‍රේම කරලා. ඒ ගැන මේකේ මගේ කිට්ටුවර ම මිත්‍රෙයා දන්නවා අල ගිය වැල ගිය මුල ගිය තැන ඉදන්...
  13. dath kimbula

    විදුලිය කප්පාදු කෙරේ

    ඉතිං බලපල්ලකෝ විල්තෙර කරන්නේ කා්මැයි මෙ සතියේ උට්ට.....:growl::growl::growl::growl:
  14. dath kimbula

    T-shirt

    ඔය ඉන්නේ කුකුළා......:)
  15. dath kimbula

    අද හවස් වෙන්න කලින් ආන්ඩුව වැටෙනවා

    ඇමසින්..... මිනිස්සු උඹව වර්ජනය කරල නං තියෙන්නේ නිකං ආගිරි ගැන්නේ නැතුව ෆේක් බස්ස ගෙන ඇටෙන්ෂන් ගන්න හදන එක නවත්තපං කෝ බං රෙද්ද...... උඹට නං සුළු පටු මානසික රෝගයක් නෙවෙයි තියෙන්නේ. කෙලින් ම කියපං, ක්ලාස් මේට් කෙනෙක් ඉන්නව සයිකෑට්ට්‍රිස්ට්. මම උඹව එක්කං යන්නං යාළුවෙක් විදියට.
  16. dath kimbula

    එළකිරි දෙවන ජාතික සටන | රතු මිරිස් පිටුදකි&#35

    ප්‍රසිද්ධියෙම කියන්නං.... සුද්දං ගේ ගූ පුච්චං කාපං මචං..... ඒක මෙහෙම සුද්දො නොබලන ෆෝරම් වල දී සුද්දන්ට ජනේලෙන් උක දෙනවට වඩා නම්බුකාරයි!
  17. dath kimbula

    එළකිරි දෙවන ජාතික සටන | රතු මිරිස් පිටුදකි&#35

    මචං දෙයක් තියනව උඹට මං කියන්න ද කමක් නැද්ද?
  18. dath kimbula

    ජෙල් වලට විකල්පය....!!!!!

    සිංහල බෙහෙත් බඩු කඩවල තිබේ. :growl::growl::growl: මහනුවර කොළඹ වීදියේ තියන සිංහල බෙහෙත් බඩු කඩ වලින් තමා මට හොදම බඩු හොයා ගන්න පුළුවන් වුනේ.
  19. dath kimbula

    EK Married Club-16

    කළු ගගට ජබුක්!!

    No contents