e vunaata balapan, issara lassana tele drama ekak giye, Sandagalathenna kiyala. ekath true story ekak ban.පබ්ලිෂ් කරන්න ඕනි නෑ මචං. මේක කතාවක් විදිහට විකිනෙන්න ඕනි නෑ.




ඒ වගේ දේකට මූන දෙන එක ගොක් අමාරුයි තමයි බන්
ඔව් මචන් අව්රුදු 10 ක් නෙවෙයි. මම හොදටම නාකි උනත් මට මේ විදිහටම ඒක දැනෙයි. එයාට නම් කොහොම දැන් ඒ සිද්දිය මතකද දන්නෙ නෑ.
උඹ ගැනත් දුකයි මචං. හිත් සංවේදී වෙන්න සංවේදී වෙන්න ඔය වගේ ප්‍රශ්න නැවත නැවත හිත ඇතුලෙම කැරකෙනවා.
මේ කමෙන්ට් ටිකම මට ලොකු ශක්තියක්.
උඹට ගොඩක් පිං වගේම අනාගතය සාර්තක වෙන්න කියලා පතනවා.



මම අන්තිම කොටස කියෙවුවේ ඊයේ රෑමයි මල්ලි. ඇත්තමයි මටනම් කදුලු ආවා.හිත අවුල් ගැහුව නිසා තමයි ඊයේ කොමෙන්ටුවක් කොටන්නෙ නැතුව අද මේ ලියන්නේ.
යකෝ අපිට මේක කියවලා මෙච්චර අමාරුනම් උඹට ඒ කාලෙ ගත කරන්න කොච්චර අමාරු වෙන්න ඇතිද. ඇත්තටම අපිට මල්ලි කිව්වේ කතාවේ කොටසයිනේ. එතකොට කතාවත් එක්ක ජීවත් වුන ඔයා මේක කොහොම දරාගෙන අනාගතේට මූන දුන්නද කියන එක නම් මට හිතන්නත් අමාරුයි.අද කාලේ කොල්ලන්ට කෙල්ලන්ට කියවන්න තියෙන්න ඕනේ මේ වගේ කතා තමයි. ජීවිතෙන් පැරදිලා අරක්කු සිගරට් බිගන පිස්සෙක් වෙලා දගලන්නේ නැතුව, වහ බිලා කෝච්චියට පැනලා මැරෙන්නේ නැතුව මේවගේ ජීවිතේ හදාගන්න කොල්ලො නම් අදහන්න වටිනවා.
උඹේ කතාවෙන් වගේම පස්සේ තියන උඹේ කමෙන්ට් වලින් ගන්න පුලුවන් ආදර්ශ ගොඩක් තියනවා මල්ලි.
1. උසස්පෙල රිසාල්ට් අඩු උනා කියලා ත්‍රීවීල් එලවන්න ඕනෙ නෑ. ඩිග්රි නැතුන සමාජයේ උඩටම යන්න පුලුවන්.
2. ආදරය කියන්නේ තමන් දෙන්න ඕනේ දෙයක් මිස හිගන්නෙක් වගේ යදින්න ඕනි දෙයක් නෙවෙයි.
3. ආදරය කියන්නේ ලබාගැනිමම නෙවෙයි.
4. හොද ආදර වන්තයෙක් නන් තමන්ගේ කෙල්ලගේ සතුට දැකලා තමනුත් සතුටු වෙන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනේ
5. ආදරයයි රාගයයි කියන්නේ පරස්පර විරෝදි දෙකක්. පිරිසිදු ආදරයෙන් හිතට දැනෙන හැගිම රාගය කවලං උනොත් විනාස වෙනවා.ඒක උඹේ පිරිසිදු ආදරයෙන් ඔප්පු කරා මල්ලි
6. හොද යාලුවන්ගේ තියන යාලුකම් වල වටිනාකම ෆෙස්බුක් එකෙන් ගන්න බෑ.
කියනව නම් තව ආදර්ශ තියනවා මල්ලි. එව්නාට ඔක්කොම මෙහෙම ලියන්න බෑ. දැන් මට ආයි උඹේ කතාව මුල ඉදලා කියවන්න ඕනේ.මෙච්චර ලස්සන කතාවක් තියන ෆිල්ම් එකක්වත් මම බලලා නෑ.
ආයිත් ආදර සම්බන්ධතාවයකින්ම උඹට බදින්න ලැබුනු එක ගැන සතුටුයි මල්ලි.ඒ වගේම ඒ බැදපු කෙල්ලත් එක්ක හොදට ආදරයෙන් ඉන්න එක ගැනත් සතුටුයි.
ජීවිතේ අමාරුම, සංවේදීම කාලේ වැරැද්දක් නොකරපු උඹෙන් ආයි කවදාවත් වැරැද්දක් නම් වෙන එකක් නෑ.
හැමදේම සාර්තක වෙන්න මගෙන් උණුසුම් සුභ පැතුම්. තෙරුවන්සරණයි!
දාපන් මචං උබේ කතාවත් කපල කොටලාභාතිය...
මම මේ කතාව බොහොම නිවී සැනසිල්ලේ කියෙව්වේ. මම සාමාන්‍ය යෙන් ඔය වගේ දෙයක් යද්දී කමෙන්ට කරල වලං කඩේ ගොනා වගේ මැද්දට පනින්නෙ නෑ ප්‍රතිපත්තියක් විදියට.
උඹට වුන දේ ම මටත් වෙලා තියනවා.නෑනා නොවන සහෝදරියකට ප්‍රේම කරලා. ඒ ගැන මේකේ මගේ කිට්ටුවර ම මිත්‍රෙයා දන්නවා අල ගිය වැල ගිය මුල ගිය තැන ඉදන්.
නමුත් උඹේ කතාවේ අවසානයට වඩා මගේ කතාවේ අවසානය හුගක් වෙනස්. ඒ ප්‍රේමය ආත්මය පතුලේ ඇනිච්චි කටුවක් වගේ හැමදාම රිදුම් දෙන එකක්. උඹට වඩා ජීවිතේ බොහොම නරක සහ බැරෑරුම් අවස්ථා වලට සහ කදුළු වලින් කියවෙන අවස්ථා මගේ ප්‍රේමයේ ත්යෙනවා.
කවි ලියැවෙන්නේ ඒ නිසා.
ජීවිතේ කවියක්
ආදරේ එහි සොදුරුතම වදනක්
කදුළැලි බිදක් - හසරැල් පොදක්
එකට එක් වූ විට නැගේ පෙර නොවිදි රසයක්
පසු පසින් හඹා එන අතවර
හැරදමා යා නොහැක බෝ දුර
දුක ද ඉවසා දරා ගන්නට
හිතට බල කරනා
හැගුම් අවදි ව මැවේ කවිකම........
ඒක කරන්න බෑ බං....දාපන් මචං උබේ කතාවත් කපල කොටලා
භාතිය...
මම මේ කතාව බොහොම නිවී සැනසිල්ලේ කියෙව්වේ. මම සාමාන්‍ය යෙන් ඔය වගේ දෙයක් යද්දී කමෙන්ට කරල වලං කඩේ ගොනා වගේ මැද්දට පනින්නෙ නෑ ප්‍රතිපත්තියක් විදියට.
උඹට වුන දේ ම මටත් වෙලා තියනවා.නෑනා නොවන සහෝදරියකට ප්‍රේම කරලා. ඒ ගැන මේකේ මගේ කිට්ටුවර ම මිත්‍රෙයා දන්නවා අල ගිය වැල ගිය මුල ගිය තැන ඉදන්.
නමුත් උඹේ කතාවේ අවසානයට වඩා මගේ කතාවේ අවසානය හුගක් වෙනස්. ඒ ප්‍රේමය ආත්මය පතුලේ ඇනිච්චි කටුවක් වගේ හැමදාම රිදුම් දෙන එකක්. උඹට වඩා ජීවිතේ බොහොම නරක සහ බැරෑරුම් අවස්ථා වලට සහ කදුළු වලින් කියවෙන අවස්ථා මගේ ප්‍රේමයේ ත්යෙනවා.
කවි ලියැවෙන්නේ ඒ නිසා.
ජීවිතේ කවියක්
ආදරේ එහි සොදුරුතම වදනක්
කදුළැලි බිදක් - හසරැල් පොදක්
එකට එක් වූ විට නැගේ පෙර නොවිදි රසයක්
පසු පසින් හඹා එන අතවර
හැරදමා යා නොහැක බෝ දුර
දුක ද ඉවසා දරා ගන්නට
හිතට බල කරනා
හැගුම් අවදි ව මැවේ කවිකම........











හරියට හරි බන්!
මට මේ කතාවෙ අන්තිම කොටස් කියවද්දි හිතට හෑමවෙලේම ආපු දේ තමයි, අදකාලෙ ඉන්න පහත් මානසිකත්වයක් තියන එවුන් නිසා මේවගේ අහින්සක කෙල්ලන්ට වෙන දේ.. එහෙනන් ඉතින් videos කීපයක් internet එකට දාල..
මේ වගේ කතා අද කාලෙ මිනිස්සුන්ට ආදර්ශයක්..

බොහෝම ස්තූතී මචන්. ඔතනින් පස්සේ සිද්දියේ කතාවකට ගලපන්න තරම් දෙයක් නෑ මචන්. නැතුවාමත් නෙවෙයි එව්නාට දාන්න බෑ මචන්Machan මේකේ ඉන්න ගොඩක් උන අහනවා නේද කොහොමද ගොඩ යන්නේ කියල උබ ඒ ගැනත් විස්තර දාපන් මචන්.............life එක විදවන්නේ නැතුව විදපු එකක් කියලයි මට නම් උබ ගැන හිතෙන්නේ....උබට පුළුවන් නම් දාපන් උබ කරපු කියපු දේවල් ගැන...........degree තියෙන උනුත් job නැ කියල කෑ ගහන කලේ උබ නියම වීරයෙක් සහෝදරයා..........
මම මුලින් කිව්වා වගේ පුලුවන් තරම් බිසිවෙලා තමයි ගොඩ ආවේ. ගොඩ ආවා කිව්වට ඉතිං හිතේ වේදනාව නම් තියනවා. ඒක පාලනය කරලා තියන්නේ බං.බොහෝම ස්තූතී මචන්.Maru saho....oyata hoda hakiyawak tynw.
එහෙමනම් උඹට ජය මචන්.
aparade mu kisi athal ekak aran na wagene shop eke kawruth nethi welawata ara 50KG wage![]()
