මේක මගේ කතාවක්.
මගේ තාත්තා ලේඛකයෙක්, ගීත නිබන්ධකයෙක්, ඉතිහාසඥයෙක් සහ පුරාවිද්‍යාඥයෙක්. මම අවුරුදු 12-16 වගේ කාලේ දරුණු රැඩිකල් චරිතයක්. ශ්‍රී ලංකාවේ තිබිච්ච උතුරේ ජනවාර්ගික ප්‍රශ්නය ගැන මගේ තිබුනේ “ද්‍රවිඩයන් හට අසාධාරණයක් සිදුවී ඇති අතර, උතුරු ඔවුන් ගේ නිජබිම වේ“ කියන මතවාදය. තාත්තයි මායි අතර...