bump

හරි බන් ඉස්සෙල්ල තොරතුරු එකතු කරපු එක අද දාපන්...
අනික හෙට දාපන්කො..ඉවරනෙ කතාව......
කොන්දෙ සීන් එක බං....
උඹ අර අල්ලපු ගෙදර කුසුම නැන්දලෑ ගෙට පැනල නැන්දගෙ කෙල්ලට හදි කරන්න ගිහින් ගමේ උන් උඹේ කොන්ද හරහට මෝල්ගස් පාරක් ඇදබාල තිබ්බේ.....
ආයුර්වේදෙන් නේ බෙහෙත් කලේ බං.....දැන් සනීපද![]()
මේ ත්රෙඩ් එක එන්න තව හින කිහිපයක් යයි.
හේතුව මචන්, මේ ත්රෙඩ් එක හරහා සාකච්ඡා කරන්න යන්නේ ලංකාවේ, ඉන්දියාවෙ වගේම ලෝකේ පුරාම පැතිරිලා තියෙන "කුල ප්රශ්නය" ගැන. මේකේ සමහර සීන් ගැන අහන කොට ඇස් උඩ යයි. (පලවෙනි පාර මටත් එහෙම වුණ.
) මෙහෙම නීති රීති ඇත්තටම තියෙනවාද කියලා හිතෙයි. අපි ශ්රේෂ්ඨයෝ කියලා හිතන් ඉන්න මිනිස්සුන්ගේ වෙස් මුහුණු අනිවා ගැලවෙයි!!
ඒ හින්දා, කොහොමත් ත්රෙඩ් එක ටිකක් දීර්ඝ එකක් වෙයි. මොකද, මන් හිතන් ඉන්නේ අපේ එවුන්ට කුලය කියන දේ ගැන "ඕල් ඉන් වන්" විස්තරයක් දෙන්නයි!!!

හෝව්!.... හෝ....ව්ව්ව්!!
අඩෝව්! මැඩියා අල්ලපු ගෙට පැන්නා නම් එහෙම කොන්දේ අමාරු හැදෙන්නේ මැඩියාට නෙවෙයි බොල....!! කුසුමාගේ කෙලීට!!!
(මැද්දට පනින්න ආවොත් කුසුමටත් හැදෙයි!!!!
)
රෝන්ග් ලයින්ස් දැම්මොත් කුසුමගේ මිනිහටත් එක්කම තුනටියේ අමාරු හැදෙන්න පුලුවන්
!!!!! දැනගනින්!!!!!!!!
හේතුව මචන්, මේ ත්රෙඩ් එක හරහා සාකච්ඡා කරන්න යන්නේ ලංකාවේ, ඉන්දියාවෙ වගේම ලෝකේ පුරාම පැතිරිලා තියෙන "කුල ප්රශ්නය" ගැන. මේකේ සමහර සීන් ගැන අහන කොට ඇස් උඩ යයි. (පලවෙනි පාර මටත් එහෙම වුණ.
) මෙහෙම නීති රීති ඇත්තටම තියෙනවාද කියලා හිතෙයි. අපි ශ්රේෂ්ඨයෝ කියලා හිතන් ඉන්න මිනිස්සුන්ගේ වෙස් මුහුණු අනිවා ගැලවෙයි!!ඒ හින්දා, කොහොමත් ත්රෙඩ් එක ටිකක් දීර්ඝ එකක් වෙයි. මොකද, මන් හිතන් ඉන්නේ අපේ එවුන්ට කුලය කියන දේ ගැන "ඕල් ඉන් වන්" විස්තරයක් දෙන්නයි!!!

හෝව්!.... හෝ....ව්ව්ව්!!

අඩෝව්! මැඩියා අල්ලපු ගෙට පැන්නා නම් එහෙම කොන්දේ අමාරු හැදෙන්නේ මැඩියාට නෙවෙයි බොල....!! කුසුමාගේ කෙලීට!!!
(මැද්දට පනින්න ආවොත් කුසුමටත් හැදෙයි!!!!
)රෝන්ග් ලයින්ස් දැම්මොත් කුසුමගේ මිනිහටත් එක්කම තුනටියේ අමාරු හැදෙන්න පුලුවන්

!!!!! දැනගනින්!!!!!!!!