1. thilina.rp

    2015 Nov -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මට අමතක උන්නානෙ කිබුල අයියගෙ වැඩසටහන තියනව කියල. අයියො සල්ලි :sorry::sorry::sorry::sorry::sorry: අවසානය කොතරම් දරුනු උනත්, හොද ආරම්බයකට මුලපිරුමකි. Knowing (2009) බැලුව. :):):):):)
  2. thilina.rp

    ~~ ඇත්තටම මොකද උනේ ~

    The Men Who Built America මෙක බලන්නකො. ඔක්කොම කථාව තියනව. :):):):):):):)
  3. thilina.rp

    slt

    http://www.elakiri.com/forum/showthread.php?t=1708214 මෙකෙ පොඩ්ඩක් බලන්නකො. :):):):):)
  4. thilina.rp

    tab.lk review

    tab එකනම් හොදයි එත් 3G 4G තිබ්බෙ නැ නෙද? :no::no::no: බොහොම ස්තුතියි මචන්. :):):):):)
  5. thilina.rp

    tab.lk review

    එතකොට windows එකයි android එකයි දෙකම එකට වැඩ කරන්න පුලුවන්නෙ.viber, whatsapp පාවිචි කරන්නත් පුලුවන් windows එක්ක tab එකෙන්. ඔවු බන් හොදට අතපත ගල බලලා ගන්න ඔනෙ. එල මචන් හෙල්ප් එකට. :yes::yes::yes::yes: :):):):):)
  6. thilina.rp

    2015 Nov - 03 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    සුභ රාත්‍රියක් කට්ටියටමයි... tharindu අයියටයි.
  7. thilina.rp

    2015 Nov - 03 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අසයි තුරුලු වෙන්න..... ඔබ එනවනම්... අසයි ඇවිද යන්න...... ඔබ එනවනම්... අසයි සිනහ වෙන්න....... ඔබ එනවනම්... සසර පුර මමත් එක්ක.... ඔබ එනවනම්... දෙහදක් ආදරෙන් teledrama එකෙ. පිවිතුරු හදවතින්ම ලියවුනු පද පෙලක්. මාර ලස්සනයි.
  8. thilina.rp

    2015 Nov - 03 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    විජය කුමාරතුංග ගිත 1000 වඩා කියල තියනව කියන්නෙ ඇත්තද මචන්ල. :shocked::shocked::shocked::shocked: දන්නෙ නැති හින්ද දැනගන්න ඇහුවෙ. :):):):):):):)
  9. thilina.rp

    2015 Nov - 03 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  10. thilina.rp

    2015 Nov - 03 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    එල එල.බොහොම ස්තුතියි මචන්. :D:D:D:D:D:D:D:D
  11. thilina.rp

    2015 Nov - 03 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඇනෙ මට මතක නැ - Roshan Fernando එක දෙන්න පුලුවන්ද. :):):):) එලකිරියෙ ඔක්කොම එකතු කර ගන්නවා. :D:D:D:D:D:D:D:D 6nN77z9Ev2Y
  12. thilina.rp

    2015 Nov - 03 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මෙන්න මගෙ චරිතෙ ගාතනය කරනවො........ :shocked::shocked::shocked::shocked::shocked: මගෙ avatar එක මෙක තමයි මුල ඉදන්ම. :):):):):)
  13. thilina.rp

    2015 Nov - 03 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මාත් ආවා. :):):):)
  14. thilina.rp

    SLT 4G/LTE ගත්තා...

    ඔවු බන් වෙන company වලට දිල තියෙන්නෙ service කරන වැඩෙ. slt එකෙන් කරන්නැ බන්. line අදින එක ගෙවල්වල්ට ඇවිල්ල repair කරන එක උන් තම කරන්නෙ එ company වල එවුන් හරියට වැඩ කරන්නැ බන්. :yes::yes::yes::yes::yes::yes:
  15. thilina.rp

    tab.lk review

    උබටත් හෙනම අලගොනියක් තම කඩාපාත් වෙලා තියෙන්නෙ. උන් ලග තිබ්බ එකනම් හොදට වැඩ කරා මම windows tab එක බලන්න ගිය දවසෙ. ගන්නවනම් උන් ලග ඉදිද්දිම packing කඩල ඔක්කොම වැඩ කරනවද කියල බලල ගන්න එක හොදයි. :yes::yes::yes::yes::yes:
  16. thilina.rp

    tab.lk review

    සිරාවට. :shocked::shocked::shocked::shocked::shocked: උබ කිවුවහම මටත් ගන්න බය හිතෙනව. :shocked::shocked::shocked: මෙ යක්කුන්ගෙ ඇර වෙන තැනක් නැනෙ බන් හොද windows tab ගන්න. :growl::growl::growl::growl: හොද වෙලාවට උබවත් හිටියෙ. :):):):):) බොහොම ස්තුතියි මචන් හෙල්ප් කරාට. :):):)
  17. thilina.rp

    tab.lk review

    :):):):) :oo::oo::oo::oo::lol::lol::lol::lol: බොහොම ස්තුතියි කට්ටියටම හෙල්ප් කරාට. :):):):)
  18. thilina.rp

    tab.lk review

    සිරාවට. උන්ගෙ service හොදයිද බන්. :):):):):):) මන් හිතුවෙ උන් මෙලොරහක් නැ කියල. :):):):) එහෙනම් ගානෙ හැටියට එක හොදයි. එත් බන් forex charts එහෙම හොදට පෙන්න ඔනෙ නිසා forex කරන කිප දෙනෙක්ගෙන්ම අහල තමා. 10 inch එක ගන්න හිතුවෙ. android නොගන්නෙ forex mt4 app එක හොදට develop වෙලා නැ වගෙ බන්. එල එල...

    No contents