මම දන්න අයියල කට්ටියක් භාවන කරනව. මම එයලගෙන් අහල කියන්නම්. එගොල්ලොනම් භාවනා කරන්න තියන විශේෂ තැන් තියෙන්නෙ.(දුර පලාත් වල ) එ වලට ගිහිල්ලා දවස් කිහිපයක් ඉදල භාවනා කරල තමා එනව. මමත් මුලින් භාවනා කරා. මට තෙරෙන විදිහටනම් භාවනා කරන්න කලින් එක ඉරියවුවක ඉන්න පුලුවන් වෙන්න ඔනෙ.එකට තමා යොග ක්‍රම...