Ashok ඉල්ලුවෙ seminar room එකක් ලැස්ති කරල තියන්න free forex කියල දෙන්නම් කියල.ඉතිරියි වියදම (පොරගෙ ගමන් වියදම්,hotel එකෙ ගාන) පොර බලගන්න කියල.
මෙක නිකන් දෙන්න පන්සලක් නෙවෙනෙ බන්.hotel එකෙන් seminar room නිකන් දෙයි කියල හිතනවද? එන අයට කන්න දිල internet දිල, multimedia, AC room. එ වියදම...