දයාබර පිස්සු බල්ලා සහෝදරයා, ඔබද සිරිපාලගේ කටු කන තවත් එක් පිස්සු බල්ලෙකු බව පෙනෙයි. සිරිපාල ඔට්ටු අල්ලන්න කතා කලේ අතේ ලක්ස දහයක් නොව කෝටි දහයක් ඇති පුද්ගලයෙකු විලසිනි. නමුත් ඇත්තටම ඔහුගේ අතේ තඹ දොයිතුවක් නැත. ඔට්ටුව බාරගත් පසුව සල්ලි නැතෙයි කියා තව සති තුනක් කල් ඉල්ලනේ අහවල් පස්චාත් බාගයකටද...