බාප්පාද නැති අතරේ අප්පච්චිද නොමැත මෙහේ.. ඉදල ඉදල කොයි කව්රුත් නැති අතරේ දවස් කීපයකට මා රජ වූවා....
රට කරලා මහන්සියට පොඩ්ඩක් ඇස් පියවු මොහොතේ මේ මා මහනින්දකට වැටුනා...
දින දෙකක්ම නින්දගොස්ය හනිකට දනි පනි ගා නැගිටා බලන කලේ රට පුරාම බාර් පෝයට කලින් ඇරදාලා.
කවුරු ද ඇරියේ බාර්... කවුරුද ඇරියේ...