මේ යන විදියට එන චන්දෙදි රාජපක්ෂලා අන්ත පරාජයක් වෙනවා . සජිත් නෙමේ අනිත් පැත්තේ පොල් පිත්තක් දැම්මත් දිනන සයිස් එකක් තියෙන්නේ .
ඇයි එහෙම කියන්නේ ? හොර කම නැති වුනාද ? නැහැ .
එක නීතියක් එක රටක් ලැබුනා ද ? නැහැ
කලින් ආණ්ඩුවේ හොරු අල්ලුවාද ? නැහැ
පාස්කු බොම්බේ ආල්ලුවාද ? නැහැ
කුඩු පාතාලේ බැලන්ස් කරදා ? නැහැ
ආර්ථිකේ බැලන්ස් කරාද ? නැහැ
ගිය ආණ්ඩුව හිටියොත් මිට වඩා හපන් වෙයි කියලා හිතුවේ .
කොරෝනා නිසා මෙහෙමවත් රට ගෙනියනවා කියලා හිත හදාගෙන හිටියේ සාදාරනයි එක .
දැන් 2014 චාටර්ම දේ ර්පිට් වෙනවා පොහොට්ටුවේ චන්ඩි එළිපිට යකා නට්න්න්න පටන් අරන් රත්වත්හේ හම්බන්තොට නගරදිපති එලි පිට මෙහෙම නටන්න නම් ? ඇතුලේ තව ගේම් කොච්චර යනවා ඇතිද අප්‍රිකන් රටක ඉන්නවා වගේනේ බන් මේක . සාමානය මිනිහෙක්ට පාඩුවේ ඉන්න බැරි වෙන්නේ වංදී බට්ටෙක් නොවුනා නම් . ගෝටා ගානට කන්ට්‍රෝල් කරයි කියලා හිතුවේ ගොටගේ කන්ට්‍රෝල් එක නැතිවුනේ බුවෙනක හොටෙලේදී ???
ගෝටා ෆේල් . මේ විදියට ඉස්සරාට ගියොත් සජිත්ට තියෙන්නේ කට පියන් ඉන්න විතරයි ගොන් පාර්ට් දාන්නේ නැතුව . නිකම්ම දිනාන්න පුළුවන් ඇප නැති වෙන්න.
මේ ලියන්නේ දාර බයියෙක් . ගිය ආණ්ඩුවේ වැඩ නිසා මම unp ගෑවුණු තකට චන්දෙ දෙන්නේ නැහැ කියලා ඉන්නේ එවෙගේම මුන්ටත් ආයේ නම් දෙන්නේ නැහැ .
#මම හම්බ කරොත් මම කනවා #රෙද්දේ රෙවිලා