1. I

    Migraine walata medicine…

    Oka sera behetak da. Ostiyo Atharitis walata dena pain killer wageda Olive oil demmama hoda neda ------ Post added on 1629283879
  2. I

    මෝචරිය පිරිලා.ටයර් දමා සමූහ ආදාහනයක් කරන්න වෙයි..

    Oracle formula වලින් දිනකට මරණ කීයක් උනොත්ද සර් රට වහන්නෙ.. t=x1n*22/7*2r^3*n!
  3. I

    රට වහන්නේ නෑ..දැඩි සංචරණ සීමා පනවනවා.

    Kadey bath bedana eka bath eka plate ekata bedala athin thappu karanawa level wenna. Egg athin allanne, string hopper athin
  4. I

    රට වහන්නේ නෑ..දැඩි සංචරණ සීමා පනවනවා.

    කවුද හිතුවෙ සවුබාගෙ දැක්මෙයි කියන්නෙ මිනිස්සු සමූල ඝාතනයක් කරල දියුනු කරන එකට කියල
  5. I

    සෞඛ්‍ය ඇමතිනිය වෙනස්කරපු බව නොදැන අගමැතිගෙන් හවස පවිත්‍රාට කෝල් එකක්

    මහින්ද බබා.. ඔය සන්ශෝදනේ ඉස්සෙල්ල හොදට බලල ඉන්න ඉස්සෙල්ල ඔය පවිත්‍රා ල ජී එල්ල වෙනස නෙමේ ඔතන ලොකුම කෙලිය ඕක අනුව බැසිලුත් නාමල්ට යටයි දැන් නාමල් වැඩබලන අදීක්ශන අගමැතිවගේ කරල
  6. I

    “ලොක්කන් යැයි කියා ගන්නා කාමුක හැත්ත. දුක් මිස අපට සැප නොයෙදෙන බව ඇත්ත” – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

    ලොක්කන් යැයි කියා ගන්නා කාමුක හැත්ත. New health minister ge Australian badu seen ekatada kindy danne😂
  7. I

    සෞඛ්‍ය ඇමතිනිය වෙනස්කරපු බව නොදැන අගමැතිගෙන් හවස පවිත්‍රාට කෝල් එකක්

    මහින්ද බබා.. කුක්කු පොවල දොයිය බබා කරවන්න කෝ ඔය සන්ශෝදනේ හොදට බලල ඉන්න ඉස්සෙල්ල.. ඔය පවිත්‍රාල ජී එල්ල වෙනස නෙමේ ඔතන ලොකුම කෙලිය ඒ තමයි ලදරු කුමරු මේ රටේ ඇමතිවරුන්ගෙත් ඇමති කරවල. එකියන්නෙ ඇගට නොදැනී නාමල් උප අගමැතිකරල.. ඔය ඇමතිල සීනියර් එවුන් අරුන්මුන් ඔක්කොම නාමල් ඉස්සරහ සර් කියන්න ඕන නාමල්...
  8. I

    ඊයේ කොරොනා මරණ 167ක්. #CORONA

    Meruna newe ban Samuuha Gaathanayak meka.. denuwathwa wenna denne
  9. I

    ඊයේ කොරොනා මරණ 167ක්. #CORONA

    Sir eeyeth 167k bili deela😭
  10. I

    නුදුරේදීම සෞඛ්‍ය අමාත්‍ය ධුරය සඳහා විෂය අවබෝධයක් ඇති අමාත්‍යවරයෙක්

    අද සිට ඇමතිවරුන්ගේ ඇමති නාමල්.. අමුතුම බලගතු තනතුරක්... Demo Prime minister
  11. I

    Oba thuma mawa walata dammatath issuthi 😢

    Sir ta Modayaa kiyaaa ee yanna giya
  12. I

    රට අක්‍රිය කරන්න කඩ වහනවා. මෙවා කාලකන්නි දේශපාලනයේ වැඩ. #ජොන්ස්ටන්බැනවදි.

    අද සිට ඇමතිවරුන්ගේ ඇමති නාමල්.. අමුතුම බලගතු තනතුරක් ( Conduit t Prime Minister)
  13. I

    ඇෆ්ගනිස්තනය දැන් 🤷🏽‍♂️

    අද සිට ඇමතිවරුන්ගේ ඇමති නාමල්..😀 අමුතුම බලගතු තනතුරක්
  14. I

    දැන්වත් හැරෙන්න

    Ai ban mey wage minii maranne dana dena plan ekak nathuwa uddachcha kamata.. Schools lamaith ewarai. Pavithra mey ahinsaka Bilipujawen gelauna
  15. I

    රට පුරා ඇදිරි නීතිය පනවයි…

    අනේ අය්යෙ මම හිතුවෙ මේ ආන්ඩුව ආවට පස්සෙ ඔයා ඔය කියපුව ඔක්කොම සුද්දකරල කොළබ දැන් දහම් පෙතක් කොරාල ඇතෙයි කියාල නෙ.. අර කෝමැයි ඒ දුරාචාර තාම තියෙන්නෙ සුවරෙකට ඒ චීනෙට අයිති කොටහෙ වෙන්ටැ

    No contents