මචං මගෙ තියෙන්න Galaxy S 4G ෆෝන් එකක්. ඒත් ඒකෙ GPS වැඩ කරන්නෙ නෑ බං. වැඩ කරන්නෙ නෑ කිව්වෙ ඇක්ටිව් ඩේටා කනෙක්ෂන් එකක් නැතුව සැටලයිට් වලට කනෙක්ට් වෙන්න පුලුවන්කම තියෙන්න ඕනෙනෙ.ඒ උනාට මගේ ෆෝන් එකේ ඔය සීන් එක වෙන්නෙ නෑ.ගූගල් මැප්ස් වලට ගියාම (ඩේටා ඇක්ටිව් කරලා) පෙන්නන්නෙ වෙන කොහෙද,මට හිතෙන විදියට...