ඔබ සැබෑ මිනිසෙක්ද?එසේනම්..මේ ඔබටයි..
ලොවේ දුක දැක දයාබර වී නෙතින් කඳුලක් නොහෙලුවේනම්.. කුමට සත්සර රාව නංවා..
රුදුරු වග වලස් බඳු වූ මිනිසුන් මැද
මිනිස්කම දෝර ගලන මිනිසුන්ද සිටින වග
අපි ඇයට පසක් කරමු.
කවදාහරි නුදුරු දවසක ඇගේ කටහඬින්ම
ඔබට ස්තූති කරාවි....
තවත් එක මවකගේ සතුටු කඳුලකට
ඔබටත්...