galaxy s2 එක ප්ලාස්ටික් ෆැක්ටරියක්ලු. යකෝ ෆෝන් ගන්නෙ යකඩවලට විකුණන්නවත් පොලොවේ ගහන්නවත් නෙවේනෙ.:rofl::rofl:අනික ෆෝන් එකක් උනාම 1KGවිතර බර වෙලා හරියන්නෙ නෑ.
speed,browsing, වලින් S2 එක ඉස්සරහින් ඉන්නවා.අනික මට කියපන් බලන්න iphone එකෙන් 3g call එකක් ගන්න පුලුවන්ද කියලා?අනික හදිස්සියකට...