1. Paws

    කොටි සංවිධානය ත්‍රස්ත ලිස්ට් එකෙන් ඉවතට 🤬

    මමත් රටෙන් කොටසක් ඉල්ලගන්නව
  2. Paws

    සමන්තබද්‍ර ගේ ලක්ශ 325 සුපිරි වන්ඩිය

    හොඳයි හැබැයි සැපේ ඉන්නව. ලාල් සහෝදරයත් ඔයිට වඩා හොඳ එකක් ගනී හැබැයි.
  3. Paws

    මම අද කිව්ව කියල ලියල තියා ගනින්, මේ ප්‍රශ්නෙ නවතින්නෙ අනුරයට පුටුව නැති වෙලා

    අනුරට පස්සෙ හඳුන් ඊට පස්සෙ ලාල් සහෝදරයවත් ජනාධිපති පුටුවේ වාඩිකරනව බයියොන්ට උණ ගැනෙන්න 😏
  4. Paws

    ගෑස් නෑ නේද

    දන්නෑ බං අපිදර වලින් උයන්නෙ.
  5. Paws

    EXPRESS Giveaway 🎁🎅🎄 - නොමිලේ 🎁 සීමිතයි ✅

    අපිලටත් දෙන්න පින්වත.
  6. Paws

    1 කලුවෙක් ලංකාවේ නම බබලයි

    උන් එහෙම හිතන්නෙ නෑ බං අර වගේ එකක් දැක්කම. උන් හිතන්නෙ හැම තැනම ඔයවගේ ඇති. ඕකටත් නීතියෙන් මොකුත් වෙන්න නැතුව ඇති කියල.
  7. Paws

    1 කලුවෙක් ලංකාවේ නම බබලයි

    බොරු උනත් අර වගේ එකක් කලින් දාල පෙන්නුවාම ඇත්ත කියල හිතනවනෙ.
  8. Paws

    ඇයි බං මේ මිනිස්සු මෙච්චර බනින්නෙ?

    අපනයනය හරියට ලියන්න බැරුව අනුර සහෝට ටෝක්ස් ඉෂූ කරන්න එපා කටුකම්බු බටයක් බස්සනව හරිය.
  9. Paws

    ඇයි බං මේ මිනිස්සු මෙච්චර බනින්නෙ?

    පාං පිටි ත්‍රස්තවාදයට විරුද්ධව මාලිමාව
  10. Paws

    පෙට්රල් තියේද

    Colombo 2 පෝලිම් නෑ පෙට්‍රල් ඇත
  11. Paws

    ලංකාවේ ෆේල් කල්චර් එකබටහිරි දියුණු රටවල් වලට ගෙන්න එපා බන්.

    උඹ මගේ ගැන වැරදි දේවල් කියනව නේද :no: යකෝ ඔය කැව්ම් හැදුවෙ ඔලිව් තෙල් වලින්. කිරිබත් වලට උඹල වගේ පොල්කිරි දාල හැදුව කියල හිතුවද බල්ලො. ඒකට මම දැම්මෙ ගෝට් මිල්ක්. තොපි ගෝට් මිල්ක් මිල්ක් රයිස් කාල තියා ගෝට් මිල්ක් දැකලවත් තියෙනවද :angry::no:
  12. Paws

    "පුටුවේ ඉඳගෙන සීනි 52%ක් අඩු කරමු!"

    Huberman lab podcast එකේ කාලෙකට කලින් ඕක කිව්ව. කරල නම් නෑ.
  13. Paws

    අවුරුදු 52 යි! කෝමද ඇන්ටා පාර?

    මේ අක්කිට ඕන උදව්වක් කරන්න මම ලෑස්තියි 😊
  14. Paws

    ඇයි සමහහරු පුරුද්දක් විදියට කෑ ගහලා, තරහා අරන් කතා කරන්නෙ?

    අර්ශස් අමාරුවටත් හයියෙන් කෑගහනව. ඒක නිසා මේක 100% පිලිගන්න බෑ.
  15. Paws

    එයා නම් සේප් එකේ මාරු උනා

    😂 . ආ ඒකද මේ
  16. Paws

    එයා නම් සේප් එකේ මාරු උනා

    යකෝ මම ජීවිතේට ඔහොම ගාථා අහල නෑ. බෝධිපූජා පොතක එකක්ද මේ ?
  17. Paws

    EPF Head office parking nedda ban?

    වාහනේ රාජ්‍ය ලාංඡනයක් අලවගෙන පල එතකොට ඇතුලට ගන්නව

    No contents