1. I

    සුනිල් පෙරේරාට කොරෝනා.දැඩි සත්කාර ඒකකයට අැතුල් කරයි..

    උද්ගෝසන කොරපල්ල පෙලපාලි පලයල්ල කියල ආරාධනා කරේ කවුද කොරෝනා අස්සෙ කැම්පසුත් වහල තියෙන වෙලාවෙ කොතලාවල පනත් ගෙනල්ල ෆෝම් කරල, ගුරුවරු අවුස්සල
  2. I

    රට කරවන අය හරිම වෙලේ හරිම තීන්දු ගන්නවද?

    Countrys Advisors behind the scenes are Iraj, Kingsley, sudewa, Namal kumara, Dan, Dilith, Reno. Udayanga, prasanna, Jonny
  3. I

    අද පැවති කෝවිඩ් මර්දන කමිටු රැස්වීමේ දී ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැක්වූ අදහස්...

    හිතාගමු අපි මේ ඉන්නෙ කොන්දොස්තර කෙනෙක් එලවන A380 Air Bus එකක කියල . පයිලට් (Dr. Prof med experts) ලට තියෙන්නෙ අනික් සීට් වල ඉදන් කටඇරන් බලන් ඉන්නයි Ok, yes කියන්නයි කොන්දොස්තර ඔපරේට් කරනකොට
  4. I

    10 වෙනිදා lockdown ?

    අපි මේ ඉන්නෙ කොන්දොස්තර කෙනෙක් එලවන A380 Air Bus eke
  5. I

    BREAKING – රට වහන්නේ නැහැ – හමුදාපති 🙃

    මොකුත් කරන්න ඕන නෑ බෙහෙතුත් එපා දොස්තරලත් එපා Oracal system එකට ප්‍රස්නෙ දැම්මම ඒකෙන් දෙන උත්තරේ විදිහට රට දුවමුකො
  6. I

    අද පැවති කෝවිඩ් මර්දන කමිටු රැස්වීමේ දී ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැක්වූ අදහස්...

    රාගම ලෙඩ්ඩු ස්ක්‍රීන් නොකර සීදූවෙ කරන්නලු. ඇත්තටම දොස්තරලගෙ ජොබ් එක මොකක්ඩ, දොස්තර වෙලා මොටද, රාගම ඉස්පිරිතාලෙ ඩිරෙක්ටර් වෙලා මොට, වෛද්ය විද්යාව මොටද මාස තුනක Oracle course එකක් කරාම ඉවරයිනෙ
  7. I

    10 වෙනිදා lockdown ?

    මචන් ඔයා ඊයෙ නිව්ස් වලට පෙන්නපු ජනාදිපතිගෙ කතාව අහන්න. වෙන විස්තර කරන්න ඕන වෙන්නැ.. ඊයෙ health experts ල ගෙන්නල තිබ්බ සාකච්චාවෙ experts ඔක්කොම තක්බීර් වෙලා ඇස් උඩතියන් සර් දිහා බලන් ඉන්නවා සර් තමා කොරෝනා වලට ප්‍රතිකාර කරන්න ඕන විදි බෙහෙත් දෙන්න ඕන විදි ලෙඩ්ඩු බාරගන්න ටෙස්ට් කරන්න ඕන විදි ටොකු...
  8. I

    අද පැවති කෝවිඩ් මර්දන කමිටු රැස්වීමේ දී ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැක්වූ අදහස්...

    He teaches health experts how to cure patients 🤣🤣🤣 Dr. Prof. G. Rajapaksa (MBBS, MD, FRCS, Oracle) This is the best evidence the real reason for why corona is worst in SL. Health experts have no chance but to listen and execute his order. Imagine a situation where a Bus conducter seat near...
  9. I

    BREAKING – රට වහන්නේ නැහැ – හමුදාපති 🙃

    චන්නය අද රෑට නිව්ස් වල කියයි " ඔබට කියන්න මෙන්න සුබම සුබ ආරන්චියක් තියෙනවා. Delta ටීම් එකත් එක්ක අපි සාකච්චා කර. සාකච්චා අතිසාර්තකයි. ඩෙල්ට වෛරස් සභාපති එකග උනා පොහොට්ටුව බලේ ඉන්නකන් ආසාදනය නොකරන්න කියල
  10. I

    10 වෙනිදා lockdown ?

    චන්නය අද රෑට නිව්ස් වල කියයි " ඔබට කියන්න මෙන්න සුබම සුබ ආරන්චියක් තියෙනවා. Delta ටීම් එකත් එක්ක අපි සාකච්චා කර. සාකච්චා අතිසාර්තකයි. ඩෙල්ට වෛරස් සභාපති එකග උනා පොහොට්ටුව බලේ ඉන්නකන් ආසාදනය නොකරන්න කියල
  11. I

    ආණ්ඩුව වැඩ පෙන්නයි - ඩෙල්ටා වට අභියෝගයක්

    චන්නය අද රෑට නිව්ස් වල කියයි " ඔබට කියන්න මෙන්න සුබම සුබ ආරන්චියක් තියෙනවා. Delta ටීම් එකත් එක්ක අපි සාකච්චා කර. සාකච්චා අතිසාර්තකයි. ඩෙල්ට වෛරස් සභාපති එකග උනා පොහොට්ටුව බලේ ඉන්නකන් ආසාදනය නොකරන්න කියල
  12. I

    BREAKING – රට වහන්නේ නැහැ – හමුදාපති 🙃

    Ow.. Gewal wala inna ewun awussala eliyata adda
  13. I

    BREAKING – රට වහන්නේ නැහැ – හමුදාපති 🙃

    රට වහන්න ඕන වෙන්නෑ බන් මුන්ගෙ හිතුවක්කාර මිනිස්සු සෙල්ලම්බඩු කියල ගන්න අධම තීරණ නිසා කෙලවෙන්නෙ හැමපාරම මොන ආතල් එකටද 100%ක් ඇරියෙ පොරටෝක් දීගෙන ලෝකෙටම යන්න එන්න Bus, train නොදා. කොල්ලො පාරට බැස්සුවෙ ඇයි මේ ක්‍රිටිකල් ටයිම් එකේම හදිසියෙ කොතලාවල පනතක් අවුස්සල.. අමනුස්ස පැලැන් දේසපාලන බලේට ""...
  14. I

    BREAKING – රට වහන්නේ නැහැ – හමුදාපති 🙃

    අම්මේ අර තුමා කියනව 500ක් දාන්න පුලුවන් හෝල් එකේ 150යිලු දෙන්නෙ එතකොට සුදු අම්මි සේන බාප්පගෙ 30ක් දාන්න පුලුවන් බස් එකේ කීයක් දාන්න පුලුවන්ද එතකොට 30 ක් ඉන්න ඩැඩාගෙ ඔෆිස් එකේ කීයක් වැඩට ගෙන්නන්න පුලුවන්ද 150/500x20= 6යි 150/500x30=9 යි එතකොට අම්මෙ 30ක් යන බස් එකේ අර 100ක් දාන් යන්නෙ ඒක විරුද්ද...
  15. I

    මාත්‍රා සම්පූර්ණ කළ කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන් 93 කට කොරෝනා - රෝහලම අර්බුදයක

    කයිවාරු ගහල ලොකෙට ශෝ එකට 100%ක් එකපාර ඇරලදාල කොතලාවල පනත් එලියට දාල මිනිස්සුත් පාරට බස්සල ඇන ගත්තම සැප තමයි.. දැන් සැපද? ඔව් ඔව් සැපකනේ
  16. I

    මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුට කොරෝනා.. දෙදෙනාම ඇස්ටසෙනිකා මාත‍්‍රා දෙකම ගත් අයයි…

    ඔලුව උදුම්මගෙන ලෝකෙ නම්බර් වන් කිය කිය පොර ටෝක් දිදී වෛද්ය මතය බල්ලට දාල සුදර්ශනීවත් එලවල රට ටිකෙන් ටික ක්‍රමේට අරින්නැතුව 100% ඇරිය ඔන්න හොදටම කරේ දැන් ඇවිදපල්ල කියල හැදෙන්නැ කියල .. ඔය කොරේ ලොකේ හොදටම,, චන්නය බොරු කිව්ව ඩෙල්ට හැදෙන්නෑ ඩෙල්ට මේකට බය යි කියල පරික්ශනෙන් ඊයෙ රෑම හොයාගත්ත...
  17. I

    රට කරවන අය හරිම වෙලේ හරිම තීන්දු ගන්නවද?

    100%ක් ගෙන්නන්න සුපිරියටම තීරණය කරේ මේ රටේ කොරෝනා අවදානම 0% කියල එතුමා හොයාගත්ත නිසා. ඒනිසා දැන් මේ රටේ කොරෝනා නෑ.. කොරෝනා කියන්නෙ හෙලවෙන මනස
  18. I

    වර්ජන රැල්ලත් ඵක්ක කොරෝනා රැල්ලත් අාරම්භ වුනා...-නාමල්

    ආන්ඩුවෙ එවුන්ට 100% එන්න කියල ගහපු නොටිස් දැකල work from home කරපු Private sector එකේ එවුන්ටත් එන්න කියල company වලින් ගෙන්නුවා
  19. I

    තහවුරු කළ වැඩිම දෛනික කොවිඩ් මරණ ගණන 🔴

    රජය 100% කින් සන්චරන සීමා ඉවත්කරල daily ප්‍රෙග්නන්ට් අයවත් ගෙන්නනව කියන්නෙ රජය හිතන්නෙ කොරෝනා ඉවරටම ඉවරයි කියල? වැක්සින් 100ක් එකෙක්ට ගැහුවට වැඩක් නෑ උන්ට බේසික් නිරෝධායන පුරුදු වැක්සීන් ගත්තම ඕනනෑ කියල අගවනව නම්. බස් ට්‍රේන් වල යන සෙනග දැක්කම වෙන කියන්න ඕන නෑ. අවම ප්‍රවාහන පහසුකම් වත් නොදී...

    No contents