පිස්සෙක්ද පුතා ඔයා වක්සින් වැරදිලා වැදුනදmaha rajjuruwonge kisima sup ekak nane wahallunta..ohe marenna arala thiyenne.. aththatama pau duppath higanno wage un tika..kiribathuth kawa ape hamuduruwane..
පොඩි නිව්ස් එකක් ආව 10 වෙනිදා ඉඳන් ආයෙත් ෆුල් Lockdown එකක් දාන්න යන කතාවක්. හවස් වෙනකොට තව විස්තර ලැබෙයි... @yapa100 මේ වගේ දෙයක් ආරංචි ද ?
waradila wadunath hariyata wadunath dena eka gahaganna epai neda uncle ? mun okkoma pisso uncleපිස්සෙක්ද පුතා ඔයා වක්සින් වැරදිලා වැදුනද
මචන් ඔයා ඊයෙ නිව්ස් වලට පෙන්නපු ජනාදිපතිගෙ කතාව අහන්න. වෙන විස්තර කරන්න ඕන වෙන්නැ..ඔන්න පානදුරේ මිනුවන්පිටිය සුසාන භූමිය පැය 24ම වැඩ පටන් ගත්තා.. මොචරියේ මිනි 37ක් තියෙනවලු දැනට..දැන් මිනී තියන්න ඉඩ නැලු...රට නම් දැන්ම වහන්න..වහලා රට ඇදන් යන්න අමාරුයි...තව සතියක් විතර try කරයි ඇදන් යන්න...nxt wk ආයි රැස්වෙනවා කට්ටිය..එතකොට සංචරණ සීමා දාන්න පුලුවන්...දැනට නම් try එක කොහොමත් වහන් නැතුව ඇදන් යන්න..
මචන් ඔයා ඊයෙ නිව්ස් වලට පෙන්නපු ජනාදිපතිගෙ කතාව අහන්න. වෙන විස්තර කරන්න ඕන වෙන්නැ..
ඊයෙ health experts ල ගෙන්නල තිබ්බ සාකච්චාවෙ experts ඔක්කොම තක්බීර් වෙලා ඇස් උඩතියන් සර් දිහා බලන් ඉන්නවා සර් තමා කොරෝනා වලට ප්රතිකාර කරන්න ඕන විදි බෙහෙත් දෙන්න ඕන විදි ලෙඩ්ඩු බාරගන්න ටෙස්ට් කරන්න ඕන විදි ටොකු ඇන ඇන කියල දෙන්නෙ. ඩොස්තරලගෙ කට අරින්න දෙන්නෙ නැ උන්ට තියෙන්නෙ කියන එක කරල කරන්න විතරයි. රට මෙහෙම තියෙන එකත්පුදුමයක්
හිතාගමු අපි මේ ඉන්නෙ කොන්දොස්තර කෙනෙක් එලවන A380 එකක ඉන්නෙ කියල .
සිරාවට 3%ක් වෙච්ච ජෙප්පොන්ව පාලනය කරගන්න පුළුවන් එකෙක් නෑනෙ.උද්ගෝසන කරල කොවිඩ් පතුරවපු ගු ඇන් පි සහ ජෙපි කාලකන්නිට හෙන ගහන්ඩ ඕන ..
මුලු සාගච්චාවම නිවුස් වලට පෙන්නුවද බන්??? පැය 2-3යන සාගච්චාම පෙන්නුවද මොන චැනල් එකේද බන් ගියෙ පොඩ්ඩක් කියපන්කො මටත් බලන්ඩමචන් ඔයා ඊයෙ නිව්ස් වලට පෙන්නපු ජනාදිපතිගෙ කතාව අහන්න. වෙන විස්තර කරන්න ඕන වෙන්නැ..
ඊයෙ health experts ල ගෙන්නල තිබ්බ සාකච්චාවෙ experts ඔක්කොම තක්බීර් වෙලා ඇස් උඩතියන් සර් දිහා බලන් ඉන්නවා සර් තමා කොරෝනා වලට ප්රතිකාර කරන්න ඕන විදි බෙහෙත් දෙන්න ඕන විදි ලෙඩ්ඩු බාරගන්න ටෙස්ට් කරන්න ඕන විදි ටොකු ඇන ඇන කියල දෙන්නෙ. ඩොස්තරලගෙ කට අරින්න දෙන්නෙ නැ උන්ට තියෙන්නෙ කියන එක කරල කරන්න විතරයි. රට මෙහෙම තියෙන එකත්පුදුමයක්
හිතාගමු අපි මේ ඉන්නෙ කොන්දොස්තර කෙනෙක් එලවන A380 එකක ඉන්නෙ කියල .
කාලකන්නින්ව පාලනය කරන්ඩ ආමාරුයි උන් කාලකන්නිනෙ..රටේ උන් 100-200 මැරිල වැටෙද්දි ගුපියන්ට සහ ජෙප්පන්ට තවත් සතුටු හිතෙයි ඊයෙම 92ක්ද කොහෙද මැරිල , ජෙප්පන්ගෙ ගුපියන්ගෙ උස්සහය අති සාර්තකයි..සිරාවට 3%ක් වෙච්ච ජෙප්පොන්ව පාලනය කරගන්න පුළුවන් එකෙක් නෑනෙ.
ඒක තමා ඒ වගේ ප්රෙශර් එකක් පාලනය කරගන්න පුළුවන් එකෙක් නෑ. උන් හොද වෙලාවට 3% නෙන් නැවතිල තියෙන්නෙ. 15%ක් විතර උනා නන් රටම පාලනය කරල.මුලු සාගච්චාවම නිවුස් වලට පෙන්නුවද බන්??? පැය 2-3යන සාගච්චාම පෙන්නුවද මොන චැනල් එකේද බන් ගියෙ පොඩ්ඩක් කියපන්කො මටත් බලන්ඩ
කාලකන්නින්ව පාලනය කරන්ඩ ආමාරුයි උන් කාලකන්නිනෙ..රටේ උන් 100-200 මැරිල වැටෙද්දි ගුපියන්ට සහ ජෙප්පන්ට තවත් සතුටු හිතෙයි ඊයෙම 92ක්ද කොහෙද මැරිල , ජෙප්පන්ගෙ ගුපියන්ගෙ උස්සහය අති සාර්තකයි..
------ Post added on Aug 7, 2021 at 10:45 AM