ඇයි මු අයින් වෙන්නේ නැත්තේ නිකන් නොන්ඩි වෙවී ඉන්නේ? එහෙම අයින් වෙන්න බැරිද හමුදාවේ උන්ට ?
"" අනික කොවිඩ් කියන්නේ ගණන් සර් කෙනෙක්ද? ගනන් කරලා බෝ කරනන්."" "පිස්සන් රජ කරවා කිරිබත් කන රටකට මෙහෙම වීම අරුමයක් නොවේ
රට වහන්න ඕන වෙන්නෑ බන් මුන්ගෙ හිතුවක්කාර මිනිස්සු සෙල්ලම්බඩු කියල ගන්න අධම තීරණ නිසා කෙලවෙන්නෙ හැමපාරම
මොන ආතල් එකටද 100%ක් ඇරියෙ පොරටෝක් දීගෙන ලෝකෙටම යන්න එන්න Bus, train නොදා. කොල්ලො පාරට බැස්සුවෙ ඇයි මේ ක්‍රිටිකල් ටයිම් එකේම හදිසියෙ කොතලාවල පනතක් අවුස්සල.. අමනුස්ස පැලැන් දේසපාලන බලේට
"" අනික කොවිඩ් කියන්නේ ගණන් සර් කෙනෙක්ද? ගනන් කරලා බෝ කරනන්."" "
------ Post added on Aug 6, 2021 at 4:06 PM
Breaking News...
COVID Deltaකියන්නෙ මිනිස්සු ගනන්කර ලෙඩේ බෝකරන ගනන් සර් කෙනෙක් බව සිරි ලන්කාවේ පරියේශනයකින් සොයාගැනේ
------ Post added on Aug 6, 2021 at 4:09 PM
Ow.. Gewal wala inna ewun awussala eliyata addaඅනිවා මේ අස්සේ තියන campus අරින්නත් බැරුව කොහේ තියන හදිසක්ද එහෙම පනත් සම්මත කරගන්න .. එහෙම අවශ්‍යතාවයක් නැනේ ..
Minissu nati ratak da ban dan hadanna yanne?කාලකන්නි ගුපියන්ට ඕන විදිහට රට වහන් නැ බන්, කාලකන්නින්ට ඕන දේවල් කරන්ඩ මේක ගුපි පාන්ඩුවක් නෙමේ
කියන්න ගිය විතරයි. හැම සැරේම කරේ එක.වැඩි කල් යන එකක් නෑ එහෙනම් රට වහන්න.
සදුදා වහන්නේ නැතිවෙයි මිනිස්සු දුර ඉදල කොලබට ආවම අගහරුවදට වගේ වහල දායි.
ඒවගේ මරි මොංගල් තිරනනේ මෙතුමල ගන්නේ
oya wedding wala uyana cookta covid thibboth ehema mkd krnne 

උණුුසුම් කෑම වලින් බෝවීමට හැකියාව අඩුයි නේද150 ok ayeth?oya wedding wala uyana cookta covid thibboth ehema mkd krnne
![]()
eyaata thani wage nan enna meeke kollo innawaaa hodata flexible
Dannawa kirala deviyo wanna giyaama balu wenawa nikanma. pawmuth dan nikan joker kenek wela. kohomata hitapu manussayek da..... ratakma adare kala minihek
ekanm sira kathaawaහමුදාපති පව්. නන්දයා ඌගෙ මැරුණ මොලේ මොංගල් තීරණ මෙයාට කියලයි කියවන්නෙ. නන්දයා සේරම කුණු ටික මෙයාගෙ කර උඩින් යවනව. අඩුම ගානේ කිංස්ලියගෙ පිටින් වත් යවන්නෑ
ow,army eke commands/orders pilipadinawa arenna eyalata hithala theeranayak ganna baඕක තමා මිලිටරි කරණය .. මුට මොලේ නැතුව නෙමේනේ කියන ඒවා පට්ට ගොන් කියලා නොතේරෙන්න .. කරන්න දෙයක් නෑ උඩින් කියන එක එහෙයි sir කියල ඇවිල්ල TV එක ඉස්සරහ කියවනවා .. ඊලග දවසේ ආයේ වෙන එකක් කිවම .. ආයේ TV ඉස්සරහට ඇවිල්ල .. ඔව් මම තම බුරුව ඊයේ කිවේ එක වැරදුන දැන් වෙන එකක් කියල ආයේ කියවන