මචන් ඔයා ඊයෙ නිව්ස් වලට පෙන්නපු ජනාදිපතිගෙ කතාව අහන්න. වෙන විස්තර කරන්න ඕන වෙන්නැ..
ඊයෙ health experts ල ගෙන්නල තිබ්බ සාකච්චාවෙ experts ඔක්කොම තක්බීර් වෙලා ඇස් උඩතියන් සර් දිහා බලන් ඉන්නවා සර් තමා කොරෝනා වලට ප්රතිකාර කරන්න ඕන විදි බෙහෙත් දෙන්න ඕන විදි ලෙඩ්ඩු බාරගන්න ටෙස්ට් කරන්න ඕන විදි ටොකු...