1. I

    සයිනොෆර්ම් 2 වක්සින් එක ගත්ත කෙනෙකුට අයේ ෆයිසෙර් ගන්න හොද නැද්ද ( රට යෑමට )

    එතකොට මේ ආන්ඩුවට ඕන මිනිස්සු රටයන එක නවත්තන්නද මේක ගස්සල?? එහෙම නැත්නම් රට යනවනම් පලයල්ල චීනෙට විතරක් කියලද නොකිය කියන්නෙ කෝ මේකට විසදුම්
  2. I

    සයිනොෆර්ම් 2 වක්සින් එක ගත්ත කෙනෙකුට අයේ ෆයිසෙර් ගන්න හොද නැද්ද ( රට යෑමට )

    Rata yana ena ewunta Synpharm gahala hariyanawada??? Government mokakda dena solution eka rata yana minissunta? Gahanawa nan gahanna oney World commonly recognised vaccine ekak. Dan Synpharm 2 ma gaha gaththath Corona deadly wenawa neda. Monawada mey gahana eke theruma
  3. I

    අනේ උදව්,Bachelor of Labour Management University of Colombo|IHRA

    Monada exam ekata ena subject IQ sinhala English da Call karala ahanna
  4. I

    කිලී මහරාජා සිරස

    ආන්ඩුවට හරහට තිබ්බ ලොකුම කේස් එක සිරසනෙ. පසුගිය සුමානෙ ඕක වස්සවන්නත් කතා පාලිමන්ට් එකෙ ගියානේද දැන් මින්පස්සෙ මැනේජ්මන්ට් එක ආන්ඩුවට කඩේ යන්න ඩීල්ද කවුද දන්නෙ
  5. I

    කිලී මහරාජා සිරස

    අද කොවිඩ් වලින් නැති උන මහරාජ මහත්මයගෙ මලගෙදරත් ලොකුවට මිනිස්සු රැස් කරල ගත්ත ඒකේ කොවිඩ් නීති අදින් පස්සෙ නැතිද හෙට ඉදන් පෙලපාලි පිකටින් ඕකේ ද
  6. I

    ගෑස් නෑ කොහේවත්

    අද කොවිඩ් වලින් නැති උන මහරාජ මහත්මයගෙ මලගෙදරත් ලොකුවට මිනිස්සු රැස් කරල ගත්ත ඒකේ කොවිඩ් නීති අදින් පස්සෙ නැතිද හෙට ඉදන් පෙලපාලි පිකටින් ඕකේ ද..
  7. I

    ගෑස් නෑ කොහේවත්

    Gas company eka Gas kilo gana adu karala apita maasekata dethun parak gas purchase karawanna set karala
  8. I

    කෞෂිගේ අගමැති සම්බන්ධීකරණ ලේකම් ධුරය ගලවයි.. පත්වීම් ලිපිය ආපසු කැදවයි..

    Hapooo thawath Dukbara news ekak ne ahana labuney... අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ නිලධාරිනියක් ලෙස මෑතක දී පත් කරන ලද කෞෂි වෙඩිකාරආරච්චි එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. Lankacnews.com 😭😭😭 Hyooo makkateyi api edala dan oheeee.. Oheeey😩
  9. I

    අත් වැඩ (.)(.)

    Duminda sir SL genna ganeeda
  10. I

    කිලී මහරාජා (රාජා මහේන්ද්‍රන් ) අවසන් කටයුතු [Photos]

    Today it is proven that EVEN COVID 19 DEADLY SITUATION ALSO SECOND TO THE MONEY AND MEDIA DEAL. How can quarantine law is justified with a Billioneer and his media power??? What is place of ordinary people in this Republic.
  11. I

    සිරස' අධිපති මහරාජා අභාවප්‍රාප්ත වේ

    Covid hadilada??? Na neda. Nathnam Big crowd ekka Funeral ganne nane
  12. I

    මොලේ පැදිලා එන්නත්

    Virus eka RNA spiral wenas karan develop wenawa.. Ibbo wenas unama parana Yathura wedak na😀
  13. I

    Questions රොමේනියාවෙ උන් තාමත් අපේ උන්ට කේස් දානවද ?

    Romania yanne Italy wala denna inna Citizenship ekata set wenna neda
  14. I

    ඊළඟ ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වීමට කැමතියි – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

    පොහොට්ටුවට තිබෙන එකම ශක්තිය විපක්ශ නායක සජිත් පමනි. පොහොට්ටුවට ඇති එකම සැනසීම කොරෝනා පෙන්වා ගැලවීම පමනි පොහොට්ටුවෙ එකම ශෝකය xමල්කුමරු පරිණත වෙනතෙක් තව බලාඉන්න සිදුවීමයි - Lorenzo De Almeda (1528)
  15. I

    Stock market

    11 to 2.30
  16. I

    ආන්ඩුව වැඩ පෙන්නයි - හාල් රුපියල් 100යි

    Olympics tour eka ewara wela Lankawata apu gaman Cricket winning gena Namal sir ge visesa prkaasayak balaporoththu wemu
  17. I

    JMO says girl was raped

    There is no purpose of giving Thousands of air hours repeating publicity and boasting over media but what is needed is finalisation of trial immediately and giving punishment to the wrong doers only. To conceal other burning issues of the county this should not be used as a so called Tool...

    No contents