1. I

    ෆට්ට හුලගක්නෙ බන්.උඹලගෙ පැතිවලත් එහෙමද?

    Ekaney ban mun mokkuda adugaane ganna padiyata www.windy.com wath un balala na. Heta udey negilata kiyai eeye rey hulan tibba araka meka
  2. I

    ෆට්ට හුලගක්නෙ බන්.උඹලගෙ පැතිවලත් එහෙමද?

    නීතියක් යුක්තියක් නැතුව අසාදරනය රජ වෙනකොට ස්වභාවයෙන් ‍යුක්තිය ඉටුකරනව වගෙ
  3. I

    ටව්කන හුලගක්නෙ ෆ්‍රෙන්

    නීතියක් යුක්තියක් නැතුව අසාදරනය රජ වෙනකොට ස්වභාවයෙන් ‍යුක්තිය ඉටුකරනව වගෙ
  4. I

    ටව්කන හුලගක්නෙ ෆ්‍රෙන්

    Basil awa nisada manda ban. Murder ewun nidahas karanawa, ahinsaka ewun quarantine kiyala ussanawa. Law nathi nisa Natural justice wenawa wage kampaa wela
  5. I

    pfizer vaccine eka enakn inna un

    Pifzer side effects kohomada
  6. I

    ලැප්ටොප් / පරිගනක හෝ අමතර කොටස් ගන්න ඉන්න අය.

    Ohoma karey munge yaluwekge shipments enawada dan na. Wadi karatapasse aanduwa passey reverse karath ara mul price aye tibba ganata mun den na. Sakkili weda. Paw podi ewun Ara Gym danna giya wage ekak da?? ------ Post added on 1625846504
  7. I

    පොලිස්පතිතුමා මේක දැක්කනම් අද බැසිල්ව උසාවි දාලා..

    Spa walata samagameewa Film hall Box ada sita open neda.. Habai box eka athule niroedhaayana neethi pilipadinna oney. Kiss karanawam adu gaane dennage katawal dekey Polithin bag wath tiyenne oney. Enen pahala awashya na. Badupt open karana date pasuwa denum denu labey
  8. I

    මහ බැංකු හොරව අල්ලලා

    මහින්ද මහත්මය තමන්ගෙ දේසපාලන එදිරිවාදියට මෙච්චර පාටි දෙනවා කවනවා පොවනවා එත් තමන්ට බිමදිගාවෙලා පිට උඩින් යන්න පාර හදල දෙන ඉරෝසන් මහත්මාට කෑමටිකක් කවනවා කවදාවත් පොටෝ එකකින් දුටුවෙනෑනෙ😭
  9. I

    මහ බැංකු හොරව අල්ලලා

    RR doing best for the MR at Parliament and this may be an event to appreciate him by MR personally
  10. I

    15 දැරිය...

    Do you accept this
  11. I

    Laptop එකෙන් horn සවුන්ඩ් එනවා

    සමහර ඔන්කරන වෙලාවට හෝන් එකවගෙ වදිනව.Pop sounds.. දකුනෙ කීබෝඩ් එකට යටින් ඩීවිඩි ඩ්‍රයිව් හරියෙන් ඇහෙන්නෙ. Dell inspiron 3521 එකක් තියෙන්නෙ. කලනුත් ඔහොම වෙලා හාඩ් එක ගිහින් තිබ්බ.. What is happening friends???
  12. I

    බැසිල්ට අයත් ආයතන ගැසට් කරයි.

    මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේදි තමනට පියෙකු මෙන් අමිහිරි දේවල් කිරීමට සිදුවූ ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
  13. I

    බැසිල්ට අයත් ආයතන ගැසට් කරයි.

    Basil newe ban dan Rohana. Ekekwath enna epa Basil lui kesilui arawai mewai para engiri nan kiyaagena. Hon. Rohana Rajapaksa kiyanne ada sita. Way to presidency 2024

    No contents