"" "මීඩියාකාරයො ඒපාර ලමා අපචාර ගැන විමතියට පත්වෙලා දගලනවා
පොඩි එවුන්ගෙ ටික් ටොක්, ඉන්ස්ට, එෆ්බී බැලුවම තේරෙයි තත්වෙ
පොඩි කෙල්ලොන්ට ටික් ටොක් වීඩියෝ රෙකෝඩ් කරල හිරු ටීවි එකට එවන්න කියල කෙල්ලො කොල්ලො ෆෝම් කරන්නෙ හිරු එකෙන්. ගෙවල්වල දොස්තර සීයලයි නඩුඅහන බාප්පලයි විකුර්ති වෙලා රෙනෝගෙ වීකෙන්ඩ්...